Western Union එකෙන් සල්ලි ගෙන්න ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Western Union එකෙන් සල්ලි ගෙන්න ගන්න

    මචන්,
    ඉන්දියාවේ ඉඳන් ලංකාවට Western Union එකෙන් සල්ලි ගෙන්න ගන්න කීයක් විතර charge වෙනවද බන්? දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො මචන්. ලොකු උදව්වක්. :)
     

    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    People's bank eken ganna puluwan, gihin ahala balapan. Transaction eke details tika ewapu kena gen illa ganin. Eka bank ekata dunnama form ekak fill karala salli tika ganna puluwan SL rupees walin.
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    Western Union එකෙන් සල්ලි ඉන්දියාවේ ඉඳල කොහේටවත් යවන්න බැහැ...:no: පුළුවන් Receive කරන්න විතරයි.
    ලංකාවේ ඉඳලත් Western Union වලින් යවන්න බැහැ. පුළුවන් Receive කරන්න විතරයි.:yes: