Western Union එකෙන් සල්ලි ගෙන්න ගන්න
මචන්,
ඉන්දියාවේ ඉඳන් ලංකාවට Western Union එකෙන් සල්ලි ගෙන්න ගන්න කීයක් විතර charge වෙනවද බන්? දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො මචන්. ලොකු උදව්වක්.

පුළුවන් Receive කරන්න විතරයි.