WhaleBoost පුදනකොටම කාපි යකා

Monkey D.Luffy

Active member
  • Nov 29, 2022
    143
    185
    43
    WhaleBoost එක එද්දිම මාට්ටු උන නිසා ගොඩක් මිනිස්සු බේරුනා youtube කරන කෙනෙක් මුලදීම විස්තර දැම්ම නිසා .
    ඔහොම මට්ටු නොවුන NFT overate කරල විකුනපු සහ සමහර උන් සල්ලි හොයන්නේ නෙමේ trend වෙන්නේ NFT ගන්න පොළඹන videos කරා ලංකවේ වැදගත් label එකෙන් youtube කරන උනුත් .
    ලංකවේ NFT , Crypto site හදාගෙන විකුනපු උන් හිටිය pump dump කරපු උන් දැන් මුකුත් නොවුන ගානට ,දැනටත් වැදගත් label එකෙන් youtube කරනව.

    රුපියල් දහස් ගානේ ඉඳන් ඉඩම් විකුණලා කෝටි ගණන් loss උන උන් ඉන්නවා .
    සමහර දුප්පත් ගම් පිටින්ම පන්සලේ ග්‍රාමසේවක ඉඳන් පනසලේ හාමුදුරුවෝ ත් අන්දිල . එත් එකෙක් වත් කියන්නේ නැහැ . අව්වුර්දුද්දකින් දෙකකින් අල්ලපු ගමේ උන් එකටම අහු වෙනවා .
    මේක හොඳට ඉගෙනගෙන සල්ලි තීන housing schemes පිටින්ම අහු උන තැන් තීනවා ,ලජ්ජාවට එකෙක් කට අරින්නේ නැහැ . මට්ටු උනාට පස්සේ . ටික කාලෙකින් එහා scheme එකේ උන් ඇන්දෙනවා





    දන්න pyramid schemes , ponzi schemes පොරවාගෙන එන බැටළු හම් share කරන්න

    Original Pyramid schemes කෙලින්ම සල්ලි එකතු කරනව මුකුත් sell කරන්නේ නැහැ ,මේවා දැන් නැහැ මට්ටු වෙන නිසා සහ නීති නිසා .
    බැටළු හම් (MLM)
    *
    රුපලාවන්‍ය බඩු විකුනන්න package.

    සූර්ය කෝෂ .

    Ad Click කරන package.

    රුපියල් 40,000 ට සෙන්ශුයි නැවක් සහ රුපියල් 2000 ක් විතර වටින pressure pot එකක් .

    Ebay etc Dropshipping course rs-25000 යි හැමදාම උන් දෙන පොස්ට් එක share කරන්නත් කියනව FB .

    NFT , බිට් කොයින් , ක්‍රිප්ටෝ ,USDT අස්සේ හැංගිලා apps විදිහට.