Maniya dila neda Ela ela machan...thawath Supiri hora nadayak,influencers la LOL
Thread එකක් දාන්නම්.Maniya dila neda Ela ela machan...thawath Supiri hora nadayak
ත්‍රෙඩ් එකක් දාන්න මචං,ඔය ඊනියා ඉන්ෆුලවන්සර් ලා කියන මිනිස්සුත් ඔක්කොටම කලින් ෆොලොවර් ස් ලා ගැන හිතන්න ඔනේ,මුන්ට සල්ලි දුන්නොත් ඔන හත් ඉලව්වක්...කන්චුක සහ සෙට් එක නම් නුවරනේ...අනේ මන්ද උන් සෙට් එකත්....Thread එකක් දාන්නම්.
Medha Jayarathne limited who can comment on this post.
මේ නාට්ටි වල හිටපු එකෙක් නේද ඉස්සර , මේ වගේ වයස උනුත් දාල ප්‍රොමෝට් කරාම fb එකේ ඉන්න 40 න් උඩ උන් ටිකත් අහු වෙනව.
