Me tike inflation hinda amaruth athine..ත්‍රෙඩ් එකක් දාන්න මචං,ඔය ඊනියා ඉන්ෆුලවන්සර් ලා කියන මිනිස්සුත් ඔක්කොටම කලින් ෆොලොවර් ස් ලා ගැන හිතන්න ඔනේ,මුන්ට සල්ලි දුන්නොත් ඔන හත් ඉලව්වක්...කන්චුක සහ සෙට් එක නම් නුවරනේ...අනේ මන්ද උන් සෙට් එකත්....
Oya kanchuka kiyana ekkenatanan therenna epai scam ekak kiyela..tech paththeta bara hithanna puluwan dial ekak wage.
