මෙන්න මේ මගුලේ සිම්දුව තමා

මුලදී නම් කිසි මෙව්වා එකක් නෑ, පස්සේ මේ මෑතකදී frequency response curve ගැන / custom EQ ගැන ඉගෙන ගත්තා / iem කියන්නේ මොනවාද, iem පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් ඔය මගුලේ සිම්දුව නිසා හොය හොය rock goth කියන genre අහන තැනට වැටිලා ඉන්නේ
