මම කරපු.ලොකුම වැරැද්ද තමයි.යාළු වෙලා ඉන්න ගැහැණු ළමුන් සමඟ.සිංදු බෙදාගැනීම.බොරු කියන්න ඕනේ නැහැනේ.හැම ගෑනු ළමයෙක් මම.ආදරේ කරද්දී.එයාටම ආවේණික වෙච්ච සිංදු තියෙනවා.ඒ සිංදුවලට.ඒ ආදරේ කරන කාලේ ඇතුලත.මම තදින්ම ඇබ්බැහි වෙනවා.ඒවා මම දිගටම අහන්න ගන්නවා.චරිත අත්තලගේ.ගේ.නාඩගම් ගීය.සඳවතියේ.මම ඇහුවෙ.මම.යාළු වෙලා හිටියේ.කලු කෙල්ලෙක් එක්ක.හැමදාම එයාට.ගොඩක් වැඩ.ඒ වගේම.එයා මට.හැමදාම.කෑවද බිව්වද කියලා හොයලා බලනවා.ඒ දේවල් හින්දම.මම එයාගේ ආදරේ දැක්කේ.ඒ සිංදු වලින්.කාලවල් වලට.සිංදු නැති වුණත්.එකට එක ගෑනු ලමයින්ට.සින්දු තියෙනවා.ඒ සිංදු දැම්මට අහන්න බැහැ.ඒ සිංදුව අහද්දි දැනෙන වේදනාව වචනයෙන් විස්තර කරන්න මට බැහැ.
මම ඒගොල්ලන්ට ලොකුවට ආදරේ කරලා නැහැ. ඇත්තටම.සමහර සිංදු.අහද්දි ඒ දැනෙන වේදනාව.මට මාර අමාරුයි.ඒක හින්දා.මම ජීවිතේට.සිංදු නම්.බෙදාගන්නේ නැහැ. ගෑනු ළමයි එක්ක.මගේ ප්රශ්නේ තියෙන්නේ.හැම ගෑණු ළමෙක්ට ම.ආවේණික වෙච්ච සින්දුවක් තියෙනවා.
මම දැනට යාලු වෙලා ඉන්නෙ.මට වඩා ගොඩක් බාල ගෑනු ළමයෙක් එක්ක.එයා හරිම හොඳයි.හැබැයි එයාට මං ගැන කිසිම ආදරයක් නැහැ.ඒ උනාට.මට එයා ගැන ගොඩක් ආදරයක් තියෙනවා.මම දන්නවා මට එයාව බඳින්න වෙන්නේ නැහැ කියන 1.අපි දෙන්නා ගතකරන ජීවිතේ.ඒ අතරට පමණයි සීමා වෙලා තියෙන්නේ.එතනින් එහාට ගියාම අපි දෙන ලද කිසිම දෙයක් නෑ.ඒක හින්දා මම මේ දවස්වල අහන්නෙ. Fleetwood Mac - Dreams - ඒක ඇත්තටම ලස්සනයි.