දේශපාලුවන්ට කඩේ යන, සල්ලි වලට thread දාන උන්ටික block කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. කිරිය කන්නෙ උන් තමයි.
I've a question to ask. why didn't you all care to adorn elakiri logo with a Christmas decoration like the every year you do? felt really sad.raa 1am passe changes wagayak kala. ude pandara up kale
Jeppo epaadaදේශපාලුවන්ට කඩේ යන, සල්ලි වලට thread දාන උන්ටික block කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. කිරිය කන්නෙ උන් තමයි.
Jeppo epaada
Oka tamai aweAccess denied 1020
Vpn damma, opera mini eken firefox eken baluwa harigiye na. Chrome eke cache clean kalama harigiya habai.
PC mobile dekema ehemai.
මම හිතුවේ මාව කිරියෙන් අයින් කරල කියල..![]()
Ow bn sera athal ekak dunneOka tamai awe
Matath hithune ban. Mage IP block karala kiyalaමම හිතුවේ මාව කිරියෙන් අයින් කරල කියල..![]()
GT ta email yawapu email address eka dapanටෞකනවනෙ.මම GTට මේල් එකකුත් යැව්වා යකෝ,මාව banned කරලා කියලා හිතලා.
you do not have access to kiriya
The site owner may have set restrictions
Kohomada ban mail gahuwe?ටෞකනවනෙ.මම GTට මේල් එකකුත් යැව්වා යකෝ,මාව banned කරලා කියලා හිතලා.
you do not have access to kiriya
The site owner may have set restrictions
මාත් එහෙම තමයි බන්...ජීටියට ඇහෙන්න අඬන්න හැදුවෙ...මම හිතුවේ මාව කිරියෙන් අයින් කරල කියල..![]()
Mage bada papuwa daalaa giyaaa.හිත හදාගෙන හිටියේ ආයිත් කාලේ කන්න වෙන්නේ නෑ කියලා. අපරාදේ මෙන්න අයිත් වැඩ![]()
මේකෙ හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන උනුත් ඇති බන්...එකෙක් දෙන්නෙක් කූරිය ගැහැව්ව නං එහෙම...raa 1am passe changes wagayak kala. ude pandara up kale
ඔව් බන්, බුකියත් අතෑරල මේකෙ ඉන්නෙ..පොඩි හරි දැනුම් දීමක් දියන් කොල්ලො,කිරියෙ නත්තල් ගිෆ්ට් එක වගේ උනා මේක![]()