දැන් මචන් කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නැහැ.උඹ ගාල්ල මාතර පැත්තේ හරි අනුරාධපුරේ පැත්තේ වගේ ගියොත් බලාගන්න පුළුවන් කොහොමද scooter පැදිල්ල කියල.පොඩි එකාගේ පටන් ඔක්කොම පදිනවා.මම නම් අවංකවම ආසයි scooter පදින්න.අනික ළඟ එහෙ මෙහෙ යන්න කියාපු භාණ්ඩේ.රෝද පොඩිනේ මචන්. ඒ නිසා දුර යනකොට ගොඩාක් තෙල් කරන්නේ නැහැ. ඕන නම් carb එක හදන්න පුළුවන් 70kmpl විතර කරන්න.නමුත් එකෙන් එන්ජිම ඉවර වෙනවා.මොනවත් නොකර factory settings වලට 55kmpl දුවන එක ඇති brand new එකකට.[/QUOTE]
Sira bn, math patta asai bn, scooter padhina ekath dan fashion ekak vela bn, anika bn, puduma nidahasak thiyenne, athal eke yanna puluvan bn,