What is Reality ? What is Matrix?

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    Matrix චිත්‍රපටය සදහා බුද්ධ දර්ශණයේ සංකල්ප යොදාගෙන ඇත. මෙම කොටසින් එය පැහැදිලි වේ.

     
    • Like
    Reactions: sachith19920726

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ



    Thank_you_small.jpg


    බලල bump එකක්වත් දීල යන්න. මේ අයට rep දීල ඇති. :)
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ඇයි avatar ;)

    ගොඩක් චිත්‍රපට වලට බුදු දහම යොදා ගෙන තිබෙනවා. නමුත් මේ චිත්‍රපටයේ බුද්ධ දර්ශනයේ ගැබුරැ පැතිකඩක් යොදාගෙන තියෙනවා. අපට පෙනෙන ඇසෙන සියළු දේ සත්‍ය නොවන බවත් ඒවා මනසෙහි ඇදෙන චිත්ත රෑප පමණක් බව මෙහි කියනවා.

    rep+6
     
    • Like
    Reactions: HondaMPLG

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අනිවර්යෙන්ම මචන් ...බුදු දහමෙ තිබෙන ගැබුරුම දෙ මෙකට යොදාගෙන තියෙනවා.
     
    • Like
    Reactions: Gmaduranga

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    The best movie i have ever seen, I watched this more than 4 times.They use the Deepest concept in the Buddhism

    :yes::yes::yes: rep+6

    දැන් ලෝකේ උගත්තු වැඩි දෙනෙක් බුදු දහම කෙරෙහි පැහැදිලා ඉන්නේ..............+++

    ගොඩක් අය පැහැදිලා හිටියත් එක කියන්න කැමති නැති අයත් ඉන්නව, එහෙම කිව්වොත් තමන්ගෙ ආගමේ වැඩි කොටසක් පදනම් රහිතයි කියල ඔප්පු වෙනවා.

    ඔයාට නම් rep දෙන්න බෑලු.


    rep+6