මටත් ඕක ප්‍රශ්නයක් කොලිටි ඔෆ් රොඩ්ස් ගත්තොත් ඉන්දියාව පට්ට බොග.quality of roads, gender equality, world happiness indexes walin lankawa issarahin inna ona
gender equality index eken india kohomada first une?
ඉන්දියවෙ කෙරලා වල සමහරක් උන් උන්ගෙ රටට ගියහම
නවතින්න එයාපොර්ට් එක කිට්ටුව ගෙයක් අරගෙන පවුලෙ එවුන්ට එන්න කියලා ඉන්නවාළු වැකෙෂන් එක්ක ගත කරන්න.
හෙතුව උන්ගෙ ගෙදර යන්න පාරවල් හරි නැහැ ලු
දවස් 4 ක්වත් යනවාළු එයාර්පොර්ට් එකට එන්න
ගියොත් වෙලාවට ආයෙත් එන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ.
ජෙන්ඩර් ඉකුවලිටි එක ගත්තොත් ඉන්දියාවෙ ගන්නම දෙයක් නැහැ.
තාම ඉන්නවා සංස්කෘතිය පුකෙ ගහගෙන ගැනුන්ට එලියටවත් බහින්න දෙන්නෙ නැති උන්.
තම්බි ,හින්දු දෙජාතියෙම,