what is the best south asian country❤

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,133
    113
    Gotham City
    quality of roads, gender equality, world happiness indexes walin lankawa issarahin inna ona
    gender equality index eken india kohomada first une?
    මටත් ඕක ප්‍රශ්නයක් කොලිටි ඔෆ් රොඩ්ස් ගත්තොත් ඉන්දියාව පට්ට බොග.
    ඉන්දියවෙ කෙරලා වල සමහරක් උන් උන්ගෙ රටට ගියහම
    නවතින්න එයාපොර්ට් එක කිට්ටුව ගෙයක් අරගෙන පවුලෙ එවුන්ට එන්න කියලා ඉන්නවාළු වැකෙෂන් එක්ක ගත කරන්න.
    හෙතුව උන්ගෙ ගෙදර යන්න පාරවල් හරි නැහැ ලු
    දවස් 4 ක්වත් යනවාළු එයාර්පොර්ට් එකට එන්න
    ගියොත් වෙලාවට ආයෙත් එන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ.

    ජෙන්ඩර් ඉකුවලිටි එක ගත්තොත් ඉන්දියාවෙ ගන්නම දෙයක් නැහැ.
    තාම ඉන්නවා සංස්කෘතිය පුකෙ ගහගෙන ගැනුන්ට එලියටවත් බහින්න දෙන්නෙ නැති උන්.
    තම්බි ,හින්දු දෙජාතියෙම,
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    නේපාල් උනුත් එහෙමයි බන්
    එයාපෝර්ට් එකට එනවා දවස් ගානකට කලින්
    රට ඉදන් එන එකා රටින් ඇවිල්ලත් නැහැ ඒත් අරුන් ගෙවල් වල ඉදන් එනවා දවස් ගානකට කලින්
    සිංහලු ඒ අතින් ඇත්තටම ගොඩක් ඉස්සරහින්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    south Asian ඒවාට වඩා නං හොදයි තමා කොහොමත් .. හැබැයි Singapore , Malaysia වගේ වෙන්න තිබ්බ ..
     
    • Like
    Reactions: tha123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,133
    113
    Gotham City
    south Asian ඒවාට වඩා නං හොදයි තමා කොහොමත් .. හැබැයි Singapore , Malaysia වගේ වෙන්න තිබ්බ ..

    මැලෙසියාවට තෙල් තියෙනවා මචං .
    සිංගා කියන්නෙ ෆයිනැන්ෂියල් හබ් එකක් හරියට ඩුබායි වගෙ.
    එව්වා ඉතිහාසෙ ඉඳන්ම එහෙමයි.
    බටහිරයන්ගෙ උවමනාවටම ගොඩ ගිය රටක් සින්ගා.
    හරියට හොංකොං වගෙ.

    චීනෙ වන් බෙල්ට් වන් රොඩ් කියන ප්‍රොජෙක්ට් එකෙ ලංකාවට ලොකු තැනක් තියෙනවා.
    චීනාව අපි හරි විදියට ලංකර ගත්තොත් අපිට ගොඩ යාමක් තියෙවි අනාගත ලොකෙ.