සුන්දර රටකට අසුන්දර මිනිසුන් නිසා සිදු වී ඇති විනාශයක තරම මිත්‍රයා. මේ රට අප්‍රිකාවේ රටක් තත්වයට පත්වෙන්න නැතිව මේ තරමට හරි බේරිලා තියෙන එක පුදුමයිමෙච්චර කාලත් තාම ඉතුරු වෙලා තියනවා
සුන්දර රටකට අසුන්දර මිනිසුන් නිසා සිදු වී ඇති විනාශයක තරම මිත්‍රයා. මේ රට අප්‍රිකාවේ රටක් තත්වයට පත්වෙන්න නැතිව මේ තරමට හරි බේරිලා තියෙන එක පුදුමයි
මෙකනෙ බන් අපි කෙලින්ම යුරොපෙ ඇමරිකාව එක්කනෙ සංසන්ධනය කරන්නෙමෙච්චර කාලත් තාම ඉතුරු වෙලා තියනවා
මෙච්චර කාලත් තාම ඉතුරු වෙලා තියනවා
මෙකනෙ බන් අපි කෙලින්ම යුරොපෙ ඇමරිකාව එක්කනෙ සංසන්ධනය කරන්නෙ
එත් අපි අපෙ සවුත් ඒසියා එක්ක කම්පෙයාර් කරොත් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා.
අපි කොයි වෙලාවෙත් මනසින් අපෙ රට පල්ලෙහට දාන්න පුරුදුවෙල තියෙන්නෙ (එහෙම කියලා ඊනියා දෙශප්‍රෙමිත්වය සහ දකින දකින දෙ අගයකරපන් කියන එක නෙමෙ මන් මෙ කියන්නෙ )
එත් අපෙ හොඳ උනත් අපි දකින්න ඔනි.
ඉන්දියාව කියන්නෙ බොගම රටක්.
ඉන්දියාව හොඳ බොලිවුඩ් ෆිල්ම් වල විතරඉ.
ඔව් කවුරුහරි කියාවි උන් රොකට් යැවුවා ,මිසයිල හදනව අරකයි මෙකයි.
උඹල හිතනවද ඒ උන්ගෙ හැකියාවෙන් කියලා
නැහැ තනිකරම ඇමරිකන් සපොර්ට් එකෙන්.උන් අළුතෙන් හදාපු තාක්ෂණයක් නෙමෙ.
ගොඩක් කතන්දර තියෙනවා ඉන්දියාවෙ අඩුපාඩු අපි එක්ක බලද්දි.
රටෙන් බාගයක් රෙන්නෙ පාරෙ කක්කුස්සියක්වත් නැහැ.
වෙන රටවල් ඔව්වා කරන්නෙ රටෙ උන්ට කන්න ටිකවත් දීලා.
ඉන්දියාව කියන්නෙ හරියට අර ගෙදර කන්න බොන්න නැති උනත් කරෙ තඩි චේන් දාගෙන ඉන්න උන් ඉන්නෙ අන්න ඒ වගෙ.
දකුණු ආසියාවෙ අනුක් රටවලුත් ඔහොම තමා.
එත් අපි ගොඩාක් ඉදිරියෙන්.
අපිට එදා ඉඳන් වල කැපුවෙත් ඔය ඉන්දියාවම තමා
අපි දැන ගන්න ඔනි හරි දේශපාලන තීරණ අරගෙන ඉදිරියට යන්න .
පක්ශ භේදයකින් තොරව හැමෝම.. ජෙප්පො කල දේවල් දන්නවනෙ ඉතින්Jeppo kiyana hamadema aththa nemeyi![]()
උබේ කතාව ඇත්ත. ඒත් මට එක දෙයක් හිතෙනවා. ඉන්දියාවේ උන් හොද මීටර් කියල. මම හරිද වැරදිද දන්නේ නෑ. ඒත් බලපං ලොකු කම්පැනි වල CEO ඔක්කොම ඉන්නේ ඉන්දියන් උන්නේ.
මෙච්චර කාලත් තාම ඉතුරු වෙලා තියනවා


අපි හැමවෙලේම europe එක්ක compare කරාට africa එක්ක වගේ බැලුවනම් අපි කොච්චර උඩද ඉන්නෙ කියල හිතපන්
ඒරොප්පෙ තරම් දියුණු නැති උනාට එදා ඉදලම දකුනු ආසියාවෙ එක අපි තමා..අපි හැමවෙලේම europe එක්ක compare කරාට africa එක්ක වගේ බැලුවනම් අපි කොච්චර උඩද ඉන්නෙ කියල හිතපන්
![]()
Africa witharak nemei ban, latin america godak ratawal, south-east asia godak ratawal, middle east godak ratawal (gulf ratawal arunama), eastern europe samahara ratawal, pacific/caribbean island ratawal walata wadiya api sahena issarahin inne.
Scene eka mekai ban. Ape aya padinchiyata nattan wada karanna yanne thiyena diyunuma ratawal walata ne. Japan, Ausi, Singapore, Korea, Italy, Dubai, UK anan manan. Ithin ewa ekka thamai compare karanne. Aduma gane sancharayakata yanneth tikak diyunu Thailand, Malaysia wage ewata ne. Apita wadiya palleha thiyena ratawal walata yannema nathi tharan. Ehema ratawal gana danneth naha. Ithin hithanawa api thamai thiyena charterma rata kiyala.
