what is this | මේ මොකද්ද මේ
මචන්සලා ඔයාලට මතකයිනේ Core i3 computer එකක් හදාගන්න මම දගලපු දැගලිල්ලක් ?
මම දන්න විදිහට නම් Core i3 වල Core 2යි තියෙන්නේ
මම මගේ යාලුවෙකුගේ Dual Core computer එකකත් බැලුව ඒකෙනම් Core 2යි පෙන්නන්නේ
ඒත් මගේ computer එකේ මේ Core 4ක්පෙන්නනවද ?
නැත්නම් මේ මොකද්ද ?

Last edited:
යාලුව ඔන්න මගෙන් bump එකක්....