What Is This New TV Channel??

himashinew

Member
Mar 16, 2011
84
2
0
මේ දවස්වල UHF Channel 22න් Test Transmission එකක් යන TV channel එක මොකක් ද??????
 

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    hiru_tv.jpg


    NO1 KUDU TV
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මේ දවස්වල UHF Channel 22න් Test Transmission එකක් යන TV channel එක මොකක් ද??????

    ටීආර්සී එකෙන් කැපිටල් මහරාජා එකට අදාල 22 වෙනි ෆ්‍රීක්වෙන්සි එක දුමින්ද සිල්වාගේ අයියා රෙනෝ දි සිල්වා ගේ හිරු ටීවී එකට දීලා. ඒක නීති විරෝධී වැඩක්. ලඟදී ටෙලිෂාන් නෙට්වර්ක්ස් එකේ ලොක්කා ෂාන් වික්‍රමතුංගත් ටීආර්සී එකට ලියුමක් යවලා තිබුනා ටීඑන් එල් එකී ෆ්‍රීක්වෙන්සී එකට බාධා වෙන විදියට හිරු ටීවී එක වැඩකරනවා කියන එක සම්බන්ධව.... මේක මම දන්නෙත් සිරස ටීවී එකේ බ්‍රේකින් නිවුස් වලට කිව්ව නිසයි...