What Is Your Favorite Font Size?

What Is Your Favorite Font Size?


  • Total voters
    45
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;13308528 said:
    මොනවා උනත් මේ එලකිරි එකේ ඉන්න ලොකුම අය්යාගෙ ඉඳන් ගොඩාක් දෙනා අකුරු ලොකු කරලා දාන්නේ නෑ..:no::no:

    ජීටී අය්යා නම් වැරදිලාවත් අකුරු ලොකු කරලා දාන්නෑ.:yes::yes::P
    බලන්න දැන් ගයාන් අය්යා දාන්නෙත් පොඩි අකුරු.:P:angry:
    සුදු පූසා අය්යාත් එහෙමය්:yes::angry:
    දත් කිබුලා අය්යාත් එහෙමය්.:yes::angry:
    ඔය මට ක්ලික් වුන අය විතරය් තව ඇති:P:P:P

    මම නම් දැකලා තියන විදිහට crazybuddy අය්යා නම් හැමතිස්සෙම ලොකු අකුරු දානවා
    ඉස්සර coollifestyl4u අය්යාත් එහෙමය් :yes::yes:
    :D

    ඇයි රත්තරං අරුන47 මුස්ලිම් ලංකන් හොනස්ට්කිලර් පවුසි :rofl:etc....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇයි රත්තරං අරුන47 මුස්ලිම් ලංකන් හොනස්ට්කිලර් පවුසි :rofl:etc....

    හරි හරි ඉතින් හැමෝම අකුරු ලොකු කරලා දැම්මානම් හැමෝටම කියවද්දි ලේසිනේ.:yes:.. ජීටී අය්යා තමා ලොකුම කම්මැලියා.:angry: අඩු ගානේ සිංහල යුනිකොර්ඩ් එකවත් පාවිච්චි කරන්නෑ..:yes: නිකම්ම දානවා අකුරු ලොකු නොකර..:P
    මොනවා කරන්නද මොනිටර් එක ඉස්සර්හට හොම්බ දික් කරගෙන අමාරුවෙන් කියවනවා.:(:(..
    තව එක්කෙනෙක් මතක් වුනා අර කැමරා ගැන කියලා දෙන ගීත් අය්යත් එහෙම තමා..:yes::yes::growl:.
    අනේ මගේ යෝජනාව ගැනත් කට්ටිය මොනවා හරි කියන්නකෝඅ අඩු ගානේ යෝජනව ස්ථිරවත් කරන්න කවුරු හරි:D:D:D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තව වැඩ කෑල්ලක් එකතු කරන්න කියන එක. එතන කලර් එක select කරන්න තියනවානේ.. අනේ පුලුවන්නම් GTRZ අය්යේ එතනට සයිස් එක සිලෙක්ට් කරන්න පුලුවන් විදිහට හදලා දෙන්නකෝ.

    eka wenawanam patta :D