පැය 12ක් චාජ් කලාම පැය 12ක් වැඩ කරනවා.
එස් එම් එස් නෑ.
රිගින් ටෝන් 5යි.
වයිබ්රේශන් නෑ.
සාක්කුවේ දාපුවම කලිසම පහලට බහිනවා,
සෙල්කාඩ්. අවුට්ගොයින් 25යි. ඉන්කමින් පලමු තප්පර 25 ෆ්රී. ඊට පස්සෙ 12.50 යි.
ගත්තෙ 6990කට.
4000ක්ට දුන්න.
Ado sira Kathawa.
Sony Ericsson T290i
![]()






almost 13-15years back 

