What is your first phone අතීතයට යමු :)

sanumadu

Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    Motorola C350

    motorola-c350_2-l.jpg
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    images

    in 1995 23500/= phone with connection ( mobitel -Telicom package )
    12/50 out going per min
    3 mins incoming free
    m to m 6 /- or somewhat
    199/- rental
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    24dphk6.jpg
    නොකියා රින්ගෝ ඇනලොග් 1999. :yes:පැය 12ක් චාජ් කලාම පැය 12ක් වැඩ කරනවා.:eek: එස් එම් එස් නෑ.:no: රිගින් ටෝන් 5යි.;) වයිබ්‍රේශන් නෑ.:sorry: සාක්කුවේ දාපුවම කලිසම පහලට බහිනවා, :eek:සෙල්කාඩ්. අවුට්ගොයින් 25යි. ඉන්කමින් පලමු තප්පර 25 ෆ්‍රී. ඊට පස්සෙ 12.50 යි. ;)ගත්තෙ 6990කට.:yes: 4000ක්ට දුන්න. :cool:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    magenm

    1. Motorola C 115 (2005)
    2. Sony Ericsson T 290 (mthaka hatiyata) (2005/06)
    3. SE K700 (2007)
    4. Sagem My X-01 (2008)
    5. Nokia 6600 (2008)
    6. SE K610 (2008/09)
    7. Blackberry 8700G (2009)
    8. Nokia 6300 (2009)
    9. Nokia C 3120 (2009)
    10. Nokia 5310 Xpress Music (2010)
    11. SE k750 (2010/11)
    12. Nokia C 06-01 (2011)
    13. SE Xperia X8 (2011)
    14. Blackberry 9700 (2011)
    15. Nokia 1280 (2011)
    16. Samsung Galaxy Tab 01 (2011)
    17. Xperia L (2013 to date)
    18. Xperia Z2 (2014 to date)
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    87684431ae39f3d612c39281a024e40b.jpg


    Nokia 5210

    this is one of the best phone in the market at that time. small,shockproof phone. I have dropped this uncountable times :yes::yes: almost 13-15years back ;);)
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Nokia 3310
    Sony Ericson T230 ( First Color Display Phone )
    Nokia 6680
    Nokia N70
    Nokia N82
    Nokia X3-02
    Samsung Galaxy S2 ( Anycall )
    HTC Desire 816
    Samsung Galaxy S6 EDGE - Current

    :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා 3120 එක මගේ පලවෙනි ෆෝන් එක .
    ඕකේ තියනවා ස්ට්‍රීට්වයිස් කියලා රින්ග්ටෝන් එකක්.
    ඒකට මැරෙන්න ආසයි මම.

    Nokia_3120_L_1.jpg