Got this from an email..
+ නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා
+ දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ
+ සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ.
+ රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
+ සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය - සඳ සඳ වගේ,තරු තරු වගේ
+ ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ
+ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය - හිංසා කරන්නේ,වෙන්වී ගිහින්
+ කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ
+ ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය - පියඹා... යනවා මා ආකාසයේ
+ අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ
+ නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
+ ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා
+ හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න
+ ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්.
+ බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා.
+ රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ
+ අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා.
+ යුගයේ ලියවුණු කුපාඩිම ගීතය - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා.
+ ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය - පත්තර පිටුවක ඔතලා තිබුනා.
+ එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම.
+ හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
+ දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ.
+ ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.
+ සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති.
+ විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ.
+ ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක