Captain ජැක් ස්පැරෝ;13106262 said:පොත් ගොඩාක් තියනවා.......![]()
![]()
![]()
මගෙ මේ තියෙන පොත් ටික නම් හාඩ් එක කවදහරි පිච්චෙනකම් ම මේකේ තියෙයි.
දකින දකින වාරයක් ගානෙ, පස්සෙ වෙලාවක කියෝනවා කියලා හිතෙන්නෙ.. 

බලන්න බැරි වුනානෙලොවියා..
ඉතින් ඉතින්..
RAW 1000 බැලුවද බං?
උඹට විභාගෙ මේ අගෝස්තු නෙවෙයි නෙ?
සයිට් එකෙන් බැලුව වෙච්චි දේවල් ටික.. පස්සෙ dl කරලා බලන්න ඕනෙ.. නෑ නෑ.. එන අවුරුද්දෙ 
බලන්න බැරි වුනානෙසයිට් එකෙන් බැලුව වෙච්චි දේවල් ටික.. පස්සෙ dl කරලා බලන්න ඕනෙ.. නෑ නෑ.. එන අවුරුද්දෙ
![]()
නරකමත් නෑ.. එළ එළ,
එන අවුරුද්ද වෙද්දි ඕක ලිමිට් වෙලා තියෙයි.. 
පොඩ්ඩා;13106574 said:
යකෝ මාත් ගෙදරින් සල්ලි ඉල්ලගන්නෙ මගෙ ඕන එපාකම් වලට.
මූ මඟුලක් කියනවා.
මට සල්ලි තියෙනව නම් download කරන්න බැරි උන් හැමෝටම ඩීවීඩී යවනවා එක පාර තොග ගණන්.
සල්ලි තියෙනව නම් මම මෙහෙම ඉන්නව යැ බං..

ela download wenna dammaCaptain ජැක් ස්පැරෝ;13106196 said:balapan. patta film eka machan![]()

Optimus Primeසල්ලිකාරයා![]()
යකෝ මාත් ගෙදරින් සල්ලි ඉල්ලගන්නෙ මගෙ ඕන එපාකම් වලට.
මූ මඟුලක් කියනවා.
මට සල්ලි තියෙනව නම් download කරන්න බැරි උන් හැමෝටම ඩීවීඩී යවනවා එක පාර තොග ගණන්.
සල්ලි තියෙනව නම් මම මෙහෙම ඉන්නව යැ බං..
පොඩ්ඩා සල්ලිකාරයා![]()
![]()