WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Captain ජැක් ස්පැරෝ;13106262 said:
පොත් ගොඩාක් තියනවා....... :rofl: :rofl: :rofl:

:baffled: මගෙ මේ තියෙන පොත් ටික නම් හාඩ් එක කවදහරි පිච්චෙනකම් ම මේකේ තියෙයි. :nerd: දකින දකින වාරයක් ගානෙ, පස්සෙ වෙලාවක කියෝනවා කියලා හිතෙන්නෙ.. :sorry:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :love: ලොවියා.. :yes: ඉතින් ඉතින්.. :confused: RAW 1000 බැලුවද බං? :shocked: උඹට විභාගෙ මේ අගෝස්තු නෙවෙයි නෙ?
    බලන්න බැරි වුනානෙ :( සයිට් එකෙන් බැලුව වෙච්චි දේවල් ටික.. පස්සෙ dl කරලා බලන්න ඕනෙ.. නෑ නෑ.. එන අවුරුද්දෙ ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බලන්න බැරි වුනානෙ :( සයිට් එකෙන් බැලුව වෙච්චි දේවල් ටික.. පස්සෙ dl කරලා බලන්න ඕනෙ.. නෑ නෑ.. එන අවුරුද්දෙ ;)

    :yes: නරකමත් නෑ.. එළ එළ, :rofl: එන අවුරුද්ද වෙද්දි ඕක ලිමිට් වෙලා තියෙයි.. :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;13106574 said:

    :no: :no: යකෝ මාත් ගෙදරින් සල්ලි ඉල්ලගන්නෙ මගෙ ඕන එපාකම් වලට. :angry: මූ මඟුලක් කියනවා. :cool: මට සල්ලි තියෙනව නම් download කරන්න බැරි උන් හැමෝටම ඩීවීඩී යවනවා එක පාර තොග ගණන්. :( සල්ලි තියෙනව නම් මම මෙහෙම ඉන්නව යැ බං..

    පොඩ්ඩා සල්ලිකාරයා :yes: :yes:
     
    • Like
    Reactions: Kasunrock619

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :no: :no: යකෝ මාත් ගෙදරින් සල්ලි ඉල්ලගන්නෙ මගෙ ඕන එපාකම් වලට. :angry: මූ මඟුලක් කියනවා. :cool: මට සල්ලි තියෙනව නම් download කරන්න බැරි උන් හැමෝටම ඩීවීඩී යවනවා එක පාර තොග ගණන්. :( සල්ලි තියෙනව නම් මම මෙහෙම ඉන්නව යැ බං..

    පොඩ්ඩා සල්ලිකාරයා :yes: :yes:
    Optimus Primeසල්ලිකාරයා
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.