අය්සෙ තමුසෙ පිස්සු විකරෙන් කියවනවද,,යකො ඔය උබෙ දුර ඈත අතිතෙ,,
ඔය උබ කිව්වෙ අපෙ මෙ ඉයෙ පෙරෙද අතිතෙ බන්,,යකො දැනගනින්,,එලකිරි එකෙ මගෙ පොස්ට් 3000 විතර ගහනකන් මන් ගියෙ ඉමේජ් ඔෆ් කරල,,
හිතාගනින්කො දුක,,
මචන් උඹව මම "
වැඩියෙන්ම දුක් විඳලා එළකිරි ආ පුද්ගලයා" ලෙසට යෝජනා කරනවා.
අඩෝ සිරාද?
ඇඬෙනවා.
මම ඒ කාලෙ ඩයල් අප් එකෙන් වීඩියෝත් බෑවා.
ඔව් බං ඩයල් අප් නම් ෆට්ට දුකක්.
ඊට හොඳයි නෙට් නැතුව ඉන්න එක.
මොකද නෙට් එපා වෙනවා එහෙම තියෙද්දි.
තොපිලට අපි බාන ඒවා නිකන් එවන්න හදපුවාම එකෙක්වත් සප් එකට නෑ.
ඒ thread එකත් නෑ දැන්.

ඉන්නෙ නෙවෙයි බං තැපෑලෙන් එවන්න.
පුළුවන් නම්
දැන් ඌ ලොවෙත් මිසිං.
නැත්තම් උඹලට හාඩ් අරන් ඇවිත් හරි ගෙනියන්න පුළුවන්. 
ජාතික අපරාධ
එළ එළ,