WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අය්සෙ තමුසෙ පිස්සු විකරෙන් කියවනවද,,යකො ඔය උබෙ දුර ඈත අතිතෙ,,
ඔය උබ කිව්වෙ අපෙ මෙ ඉයෙ පෙරෙද අතිතෙ බන්,,යකො දැනගනින්,,එලකිරි එකෙ මගෙ පොස්ට් 3000 විතර ගහනකන් මන් ගියෙ ඉමේජ් ඔෆ් කරල,,
හිතාගනින්කො දුක,,

:cool: මචන් උඹව මම ":( වැඩියෙන්ම දුක් විඳලා එළකිරි ආ පුද්ගලයා" ලෙසට යෝජනා කරනවා. :shocked: :shocked: :shocked: අඩෝ සිරාද? :baffled: ඇඬෙනවා. :dull: මම ඒ කාලෙ ඩයල් අප් එකෙන් වීඩියෝත් බෑවා. :( ඔව් බං ඩයල් අප් නම් ෆට්ට දුකක්. :growl: ඊට හොඳයි නෙට් නැතුව ඉන්න එක. :no: මොකද නෙට් එපා වෙනවා එහෙම තියෙද්දි.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔය එන්නෙ,,කියාපන් බලන්න තව,,හෙහෙ,,අඩො මන් උබට පzzඑ කියන්නම් අපි විඩින දුක,,අදොව් 1එම්බ් වත් දියන්කො

:angry: තොපිලට අපි බාන ඒවා නිකන් එවන්න හදපුවාම එකෙක්වත් සප් එකට නෑ. :growl: මමත් ඒ නිසා වැඩේ අල්ලලා දාලා නිකන් හිටිය. :sorry: ඒ thread එකත් නෑ දැන්.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අය්සෙ මෙ මොන කතාද??ඔ ලෙවල් වලින් පස්සෙ හුට්ටප්පර දන්ඩ කරේ වෙන බිලක් ආව,,මන් නටා වෙන්න වැල පොටො අරව මෙව දහ දුක විදන් බලල,,
    පස්සි ඉතින් මොන කරන්නෙය්,,
    කොල්ලෙක් හිටිය මගෙ ෆිට් එකක්,,උ ලග තිබ්බ ඩ්යලොග් එකක්,,මුගෙන් ඒක ෆප් උනාම ඉල්ලන් ඇවිත් යකො නෙට් යන්නෙ,,

    කොහොමෙය් සැප මට නිකමට වගෙ කියපන්,,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :cool: මචන් උඹව මම ":( වැඩියෙන්ම දුක් විඳලා එළකිරි ආ පුද්ගලයා" ලෙසට යෝජනා කරනවා. :shocked: :shocked: :shocked: අඩෝ සිරාද? :baffled: ඇඬෙනවා. :dull: මම ඒ කාලෙ ඩයල් අප් එකෙන් වීඩියෝත් බෑවා. :( ඔව් බං ඩයල් අප් නම් ෆට්ට දුකක්. :growl: ඊට හොඳයි නෙට් නැතුව ඉන්න එක. :no: මොකද නෙට් එපා වෙනවා එහෙම තියෙද්දි.

    අය්සෙ මෙ මොන කතාද??ඔ ලෙවල් වලින් පස්සෙ හුට්ටප්පර දන්ඩ කරේ වෙන බිලක් ආව,,මන් නටා වෙන්න වැල පොටො අරව මෙව දහ දුක විදන් බලල,,
    පස්සි ඉතින් මොන කරන්නෙය්,,
    කොල්ලෙක් හිටිය මගෙ ෆිට් එකක්,,උ ලග තිබ්බ ඩ්යලොග් එකක්,,මුගෙන් ඒක ෆප් උනාම ඉල්ලන් ඇවිත් යකො නෙට් යන්නෙ,,

    කොහොමෙය් සැප මට නිකමට වගෙ කියපන්,,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :angry: තොපිලට අපි බාන ඒවා නිකන් එවන්න හදපුවාම එකෙක්වත් සප් එකට නෑ. :growl: මමත් ඒ නිසා වැඩේ අල්ලලා දාලා නිකන් හිටිය. :sorry: ඒ thread එකත් නෑ දැන්.

    :growl::growl::growl::growl::growl::growl:තො කොහෙද ඉන්නෙ කියල මට දැන්ම පීඑම් එකක් දාහන්,,අගහරු වලට හරි එනො,,
    හැබැය් ෆිල්ම් 2,3 තමය් ගෙනියන්න වෙන්නෙ,,උබට් ලෙසි කැසිල්ලක් තියෙන එකෙක් නෙවිනෙ,,
    උබෙ බීආර් ෆිල්ම් 5 දාද්දි හාඩ් එක ෆුල් වෙය්
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :growl::growl::growl::growl::growl::growl:තො කොහෙද ඉන්නෙ කියල මට දැන්ම පීඑම් එකක් දාහන්,,අගහරු වලට හරි එනො,,
    හැබැය් ෆිල්ම් 2,3 තමය් ගෙනියන්න වෙන්නෙ,,උබට් ලෙසි කැසිල්ලක් තියෙන එකෙක් නෙවිනෙ,,
    උබෙ බීආර් ෆිල්ම් 5 දාද්දි හාඩ් එක ෆුල් වෙය්

    LKS yamuda dawasaka set wela munge paththe...? film tikak dan enna :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :growl::growl::growl::growl::growl::growl:තො කොහෙද ඉන්නෙ කියල මට දැන්ම පීඑම් එකක් දාහන්,,අගහරු වලට හරි එනො,,
    හැබැය් ෆිල්ම් 2,3 තමය් ගෙනියන්න වෙන්නෙ,,උබට් ලෙසි කැසිල්ලක් තියෙන එකෙක් නෙවිනෙ,,
    උබෙ බීආර් ෆිල්ම් 5 දාද්දි හාඩ් එක ෆුල් වෙය්

    :frown: ඉන්නෙ නෙවෙයි බං තැපෑලෙන් එවන්න. :( මට හැමෝටම එවන්න බැරි නිසා මම කීව කට්ටියක් සෙට් වෙයල්ලා, මම එක කොපියක් එවන්නම්. :) පුළුවන් නම් පොඩී ලාබයක් තියාගෙන අනික් උන්ටත් කොස්ට් එකටම වගේ ආයෙ තැපැල් කරපන් කොපි කර කර කියලා. :cool: එකෙක් කීවා මම වැඩේට සෙට් වෙන්නම් කියලා සතියකින් 2කින්, :oo: දැන් ඌ ලොවෙත් මිසිං. :sorry: ඉන්න තැනට ඇවිත් අරන් යන්න තැන කීවොත් කරදරයි මචන්. :D නැත්තම් උඹලට හාඩ් අරන් ඇවිත් හරි ගෙනියන්න පුළුවන්. :lol: හිහී, :no: නෑ නෑ untouched bluray disks බාන්නෙ නෑ මම දැන් වැඩියෙ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    LKS yamuda dawasaka set wela munge paththe...? film tikak dan enna :P

    :nerd::nerd::nerd::nerd:මන් කිව්ව විදිය කරමු බන්,,එක්කො මුගෙ ගෙවල් පැත්තෙ ගිහින් මුලු ගෙඩරටම ක්ලොරෆොම් ගහමු,,ගහල පැනල මුකුත් නෙවි හඩ් 4,5 පන්නන් එමු,,
    අඩො අය්ඩියා එක මගෙ නිසා,,උබට එකය් දෙන්නෙ,,
    මු අපිට දාපු ලොකු පාර්ට් වලට,,මූට දෙකක් ඇනල එමු,,හෙහෙහෙ,,
    එලියට පැනල මෙන්න හොරූ ගාල දුවමු:lol::lol::lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අය්සෙ මෙ මොන කතාද??ඔ ලෙවල් වලින් පස්සෙ හුට්ටප්පර දන්ඩ කරේ වෙන බිලක් ආව,,මන් නටා වෙන්න වැල පොටො අරව මෙව දහ දුක විදන් බලල,,
    පස්සි ඉතින් මොන කරන්නෙය්,,
    කොල්ලෙක් හිටිය මගෙ ෆිට් එකක්,,උ ලග තිබ්බ ඩ්යලොග් එකක්,,මුගෙන් ඒක ෆප් උනාම ඉල්ලන් ඇවිත් යකො නෙට් යන්නෙ,,

    කොහොමෙය් සැප මට නිකමට වගෙ කියපන්,,

    :lol: අඩෝ මම දවසක් නෙට් slow වෙලා ෆට්ට තරහා ගිහින් ගෙදර කොම්පීතරේ ලඟම තිබ්බ ප්ලග් එකට ඇරිය නෙ direct telephone වයර් දෙකම. :shocked: ලීයකින් switch එක දැම්ම. :oo: දැම්ම විතරයි main එක ගියා. :eek: ජාතික අපරාධ SLT කාරයන්ගෙ සර්කිට් වලට මොනාහරි වුනා නම් එහෙම 230v ගිහින්. :baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: අඩෝ මම දවසක් නෙට් slow වෙලා ෆට්ට තරහා ගිහින් ගෙදර කොම්පීතරේ ලඟම තිබ්බ ප්ලග් එකට ඇරිය නෙ direct telephone වයර් දෙකම. :shocked: ලීයකින් switch එක දැම්ම. :oo: දැම්ම විතරයි main එක ගියා. :eek: ජාතික අපරාධ SLT කාරයන්ගෙ සර්කිට් වලට මොනාහරි වුනා නම් එහෙම 230v ගිහින්. :baffled:

    හිටහප් දෙන්න තොට ගෙමක්,,තොව හිරෙ දාන්න පුලුවන්,,හෙහෙහෙ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආය් ඉතින් හෙට රෑ මෙ ට්ය්ම් එකට සෙට් වෙමු,,මන් යනො,,අඩොව් අලුත් මොව් එහෙම තියෙනන් කියහල්ල හොදෙ,,හෙහෙහ්,,

    බුදු සරනය් කිව්ව කට්ටියටම,,
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd::nerd::nerd::nerd:මන් කිව්ව විදිය කරමු බන්,,එක්කො මුගෙ ගෙවල් පැත්තෙ ගිහින් මුලු ගෙඩරටම ක්ලොරෆොම් ගහමු,,ගහල පැනල මුකුත් නෙවි හඩ් 4,5 පන්නන් එමු,,
    අඩො අය්ඩියා එක මගෙ නිසා,,උබට එකය් දෙන්නෙ,,
    මු අපිට දාපු ලොකු පාර්ට් වලට,,මූට දෙකක් ඇනල එමු,,හෙහෙහෙ,,
    එලියට පැනල මෙන්න හොරූ ගාල දුවමු:lol::lol::lol::lol::lol:

    enrage-2010.gif
    වරකො හාඩ් ගලවන් දුවන්න
    vil-assome2.gif

    :lol: :lol:
     
    Status
    Not open for further replies.