Balan yankota godak unge worst mistake eka marriage ekane ban.hahahahaha
Depression හැදුනේ නෑ?

Balan yankota godak unge worst mistake eka marriage ekane ban.hahahahaha

පාපොච්චාරණය..!
හ්ම්ම්ම්ම්ම්..... බිගස්ට් මිස්ටේක් කියලා ගත්තොත් කෙල්ලෝ / ආදරය / ලිංගිකත්වය....
ඔය දේවල් නිසා අම්බානෙට කොලෝගෙන තියෙනවා දුක් වෙලා තියෙනවා...(මුදල් නොව මානසික සුවය) ඉස්සර තරම් ලොකූ දුකක් නැති උනත් පොඩි මතක් වීමක් තනිකමක් වගේ දැනෙනවා... අවුරුදු දෙකක් හිටපු එකක් ගිය අප්‍රේල් පළවෙනිදා වෙන් උන නිසා... තාවකාලික සතුටක් වෙනුවෙන් ආශ්‍රය කලාට එහි වේදනාව සදාකාලිකයි.....
ඇත්තටම මට මගේ හිතේ බලාපොරොත්තු වෙන ආදරය මට ලැබිලා නෑ තවම... ඒ ආදරය තුළ මම හිතනවා රාගය, ලිංගිකතව ලොකුවට තියෙන එකක් නැති වෙයි.. ඒක උතුම් ගෞරවනීය ආදරයක් වේවී... කෙල්ලො කිහිප දෙනක් ජීවිතේ හිටියට ඒ කිසිම කෙනෙක් මගේ ජීවන සහකරු විය යුතුයි කියන ස්ථානයට මට දැනිලා නෑ...ඒත් ඔහේ ආශ්‍රය කළා... ලිංගික ජීවිතය ඒ මිහිර විඳින්න පුළුවන් උපරිම විඳලා විඳලා ඒක නැති උනාම ලොකු තනිකමක් දැනෙනවා... ආයේ ඉතින් අත විතරයි...
දැන් නාකී කුකුළෙක් නිසා කසාදයක් බැඳලා ඉන්න හිතිලා තියෙන්නෙ.. මේ සියළුම නරක වැඩ වලින් ඈත් වෙලා ස්ථිර කෙනෙක් ගැන හිතන්න ඕනේ... බළමු හිතේ ඉන්න කෙනාම ලැබුනොත් හොඳයි... ඉතුරු ටික කාලේ තනියෙන් ඉන්නවා කියලා හිතුවට ම්ම්ම්ම්... හැඟීම් එක්ක ඉන්න අමාරුයි........
යාළුවො කියලා හිතපු උන්ට ණයට සල්ලි දීම තමයි ඉතින් .....
. ලිංගික ජීවිතය ඒ මිහිර විඳින්න පුළුවන් උපරිම විඳලා විඳලා ඒක නැති උනාම ලොකු තනිකමක් දැනෙනවා...
ලිංගික ජීවිතය ඒ මිහිර විඳින්න පුළුවන් උපරිම විඳලා විඳලා ඒක නැති උනාම ලොකු තනිකමක් දැනෙනවා...
.

Ehema ekak na bandala balapan![]()


Badiinna one ne bn hitagatta puluwan.mata kellek ekka dawas 3kta wada eka room ekaka inna be.mala paninawa.pyn gahanna hitenawa.ubala kohomada ban awurudu ganan inne![]()

2005-100,000
Ita passe 50,000 dekak.......