බාතිය සන්තුෂ් කියන්නෙ ලංකාවේ සංගීතයට අලුත් මුහුණු ගේනාපු තරුණ පරපුරේ සුපිරිම තරු දෙකක් උමාර උමාරියා වගේම අෂාන්ති රන්දීර් වගේම මේ කියන පුද්ගලයත් ආවේ BNS පවුලෙන් තමයි.
කෙටි කාලයක් තුල ලාංකීය තරුණ පරපුර මෙන්න වැඩිහිටි බාල මහලු කාගේත් සිත් දිනාගැනීමට මේ කියන පුද්ගලයට හැකිවුනා ක්ෂෙත්‍රයට පැමීණීමත් සමග ඉතා කෙටි කාලයකින් පවා චිත්‍රපට පසුබිම්ගායනයට පවා මොහුට එක්වන්න අවස්ථාව හිමි වුනේ සංගීතය පිලිබධ ඔහු තුල තිබෙන දක්ෂතාවය හා ඔහුටම ආවේනික වූ කට හඩ නිසාය. මේ කටහඩ අහනකොටම ඉතින් කාටථ් මතක් වෙයි කවුද කියල
බාතියගේ ශබ්ධාගාරයේ ඔහුගේ සහයක(ඇසිස්ටන්)ලෙස කටයුතු ආරම්භකල මොහු අද ඔහුටම වෙන් උන ශබ්ධාගාරයක හිමිකරුවෙක්.වෙළද ප්‍රචාරන අංශ යෙන් ලොකු සාර්ථකථ්වයක් ලැබූ මොහු ඒ ඔස්සේ සම්මානයට පවා පාත්‍ර වුවාය
අද උපන්දිනය සමරන මේ තරුණ සංගීතන්‍යයා කවුද ඇත්තටම
කලකට ඉහතදී රුන් රුන් ගගා හිටිය මෙයා ඊට පස්සෙ මදු සමයට අවා ඒ අවේ සීත පවනැල්ලේ ඔහොම එනකොට සිංදුව රීමික්ස් වෙලා රානී මුකර්ජි වගේ බලල ඔහොමම දිවුරල කියලයි ආරන්චි වෙන්නේ,ඇයි කලුවර අස්සෙන් හිරු ඒවිද කියල ඇහුවත්ද කොහෙද මම හිතන්නේ හ්ම්
සචිත් පීරිස්
කිව්වම නම් නොදන්න කොල්ලෙක් කෙල්ලෙක් ඉන්න විදියක් නෑ
කොහොම උනත් මෙයා අද ජීවිතයේ අලුත් වයසට එලබුන
එයා දැන් ලොකු ලමයෙක් කිව්වොත් හරි හ්ම්
සුභ උපන්දිනයක් වෙවා සොයුර
අලුත් වැඩ කරගෙන හොද සනීපෙන් දිගටම වැඩ කරගෙන ඉන්න කියලා මේ උපන්දිනය දවසේ අපි කියනවා
කීවෙනි උපන්දිනයද කියල නම් කියන්න බෑ ඔන්න



