com bank den online log wenna wenama course ekak karanna ona.com bank hodai. hoda rate ekak ehemath denwa. online FD dannath puluwan. habai salli ena ewa hodata monitor karanwa. hold karan ehemath innwa karadarai. rajaye ewala nan eka tikak adui. Peoples wage.
dan karadarai lu neh. man nan phone eken tamai use karanne bn. lap eken yannema nathi taran dan.com bank den online log wenna wenama course ekak karanna ona.
Ae karalath registered eka browser ekaking witharai puluwan. Ae registered browser ekath block godak welawata. Call kara kara browser reset illa la ma pana yanawa. nethtum daily log wenna ona.
උඹ මොකක්ද expect කරන්නෙ ඕකෙන්? ගොඩක් බැංකුවල account එකක් හදාගන්න දෙනවා, වෙනස තියෙන්නෙ උන්ගෙ exchange rate වල. එකම දවසේ බැලුවොත් peoplebank තමා වැඩිම රේට් එක දෙන්නෙ. උඹට ඕක online data වලින්ම බලන්න පුලුවන් TT එකට අදාල ගනන් බලපන්.What bank gives the best pfca account in LK?
TIA
සල්ලි එනකොට, charges අඩු. සල්ලි හෙව්වේ pupa දීලද, අරක මෙක අහන්නේ නැති, freeze කරන්නේ නැති ඒවා.උඹ මොකක්ද expect කරන්නෙ ඕකෙන්? ගොඩක් බැංකුවල account එකක් හදාගන්න දෙනවා, වෙනස තියෙන්නෙ උන්ගෙ exchange rate වල. එකම දවසේ බැලුවොත් peoplebank තමා වැඩිම රේට් එක දෙන්නෙ. උඹට ඕක online data වලින්ම බලන්න පුලුවන් TT එකට අදාල ගනන් බලපන්.
ඔතන අනිත් දේ තමා branch එකේ ඉන්න උන්ගෙ service එක. ඉස්සර මට HSBC එකක් තිබ්බ, උන් අපිට වෙනම relationship maanger කියලා එකෙක් දුන්නා. ඌට කතා කරලා ලොකු ගනන් මාරු කරනකොට රුපිලක් විතර වැඩි රේට් එකක් ගන්න පුලුවන්. ඒත් ඌව අයින් කලාට පස්සෙ බැංකුව මෙලෝමරහක් නැති උනා. අනික උන්ට ලංකාවෙම තියෙන්නෙ branch 3 4ක් නිසා ගිහින් කතා කරන්නත් බෑ. ඉතින් ඔහොම දේවල් වලට හොඳම දේ තමා තමන්ට ලඟම නගරේ bank branch එකක්ත් එක්ක වැඩ කරන්න එක.
මම දැන් වැඩ කරන්නෙ peoplesbank එකත් එක්ක. මට සල්ලි මාරු කරන්න ඕන උනාම එතන ඉන්න lady officer කෙනෙක්ට කතා කරලා රේට් එකක් ඉල්ලලා, OK නම් කෙලින්ම email එකක් දාන්න විතරයි තියෙන්නෙ.
Bottomline branch එකත් වැදගත් වෙනවා service එක ගැන බලනවානම්.