com bank den online log wenna wenama course ekak karanna ona.com bank hodai. hoda rate ekak ehemath denwa. online FD dannath puluwan. habai salli ena ewa hodata monitor karanwa. hold karan ehemath innwa karadarai. rajaye ewala nan eka tikak adui. Peoples wage.
dan karadarai lu neh. man nan phone eken tamai use karanne bn. lap eken yannema nathi taran dan.com bank den online log wenna wenama course ekak karanna ona.
Ae karalath registered eka browser ekaking witharai puluwan. Ae registered browser ekath block godak welawata. Call kara kara browser reset illa la ma pana yanawa. nethtum daily log wenna ona.
උඹ මොකක්ද expect කරන්නෙ ඕකෙන්? ගොඩක් බැංකුවල account එකක් හදාගන්න දෙනවා, වෙනස තියෙන්නෙ උන්ගෙ exchange rate වල. එකම දවසේ බැලුවොත් peoplebank තමා වැඩිම රේට් එක දෙන්නෙ. උඹට ඕක online data වලින්ම බලන්න පුලුවන් TT එකට අදාල ගනන් බලපන්.What bank gives the best pfca account in LK?
TIA
සල්ලි එනකොට, charges අඩු. සල්ලි හෙව්වේ pupa දීලද, අරක මෙක අහන්නේ නැති, freeze කරන්නේ නැති ඒවා.උඹ මොකක්ද expect කරන්නෙ ඕකෙන්? ගොඩක් බැංකුවල account එකක් හදාගන්න දෙනවා, වෙනස තියෙන්නෙ උන්ගෙ exchange rate වල. එකම දවසේ බැලුවොත් peoplebank තමා වැඩිම රේට් එක දෙන්නෙ. උඹට ඕක online data වලින්ම බලන්න පුලුවන් TT එකට අදාල ගනන් බලපන්.
ඔතන අනිත් දේ තමා branch එකේ ඉන්න උන්ගෙ service එක. ඉස්සර මට HSBC එකක් තිබ්බ, උන් අපිට වෙනම relationship maanger කියලා එකෙක් දුන්නා. ඌට කතා කරලා ලොකු ගනන් මාරු කරනකොට රුපිලක් විතර වැඩි රේට් එකක් ගන්න පුලුවන්. ඒත් ඌව අයින් කලාට පස්සෙ බැංකුව මෙලෝමරහක් නැති උනා. අනික උන්ට ලංකාවෙම තියෙන්නෙ branch 3 4ක් නිසා ගිහින් කතා කරන්නත් බෑ. ඉතින් ඔහොම දේවල් වලට හොඳම දේ තමා තමන්ට ලඟම නගරේ bank branch එකක්ත් එක්ක වැඩ කරන්න එක.
මම දැන් වැඩ කරන්නෙ peoplesbank එකත් එක්ක. මට සල්ලි මාරු කරන්න ඕන උනාම එතන ඉන්න lady officer කෙනෙක්ට කතා කරලා රේට් එකක් ඉල්ලලා, OK නම් කෙලින්ම email එකක් දාන්න විතරයි තියෙන්නෙ.
Bottomline branch එකත් වැදගත් වෙනවා service එක ගැන බලනවානම්.
සල්ලි එනකොට නම් charge වෙන්නෙ නෑ, ඒත් swift වගේ ඒවල අතරමැදි bank charges සෙට් වෙනවා. උඹ සල්ලි හම්බකරන්නෙ කොහොමද? සැක හිතෙන විදියට එනවානම් ඕනම එකෙක් අහනවා බන්,සල්ලි එනකොට, charges අඩු. සල්ලි හෙව්වේ pupa දීලද, අරක මෙක අහන්නේ නැති, freeze කරන්නේ නැති ඒවා.
Why would you call hotline if you have private banking. You can directly call your relationship manager.Stay away from NTB, poor service and rates for private banking customers too.
They having dedicated hotline for private banking customers and it has waiting time around 20-30 mins. not sure about how other customers can connect.
All these happed after that HSBC acquisition![]()
We have to call the hot line when RM is not responding. There were 2 RMs, once for fallback.Why would you call hotline if you have private banking. You can directly call your relationship manager.
මට ඕන usd fd දාලා, lkr loan එකක් ගන්න.සල්ලි එනකොට නම් charge වෙන්නෙ නෑ, ඒත් swift වගේ ඒවල අතරමැදි bank charges සෙට් වෙනවා. උඹ සල්ලි හම්බකරන්නෙ කොහොමද? සැක හිතෙන විදියට එනවානම් ඕනම එකෙක් අහනවා බන්,
උන්ගේ website එකේ ඔය ටික දාල තිබේමගේ නම් සම්පත්, හැබැයි hnb එකට සම්පත් එකට කලින් එනවා. සම්පත් එකට එන්නෙත් hnb හරහා.
හැබැයි මේ මාසේ සම්පත් එකෙන් 100,000ක් lkr හම්බුනා free hotel හෝ air tickets වලට හරි කියලා. First time මෙහෙම එකක හම්බුනේ
අනික් bank වලත් offers එනවද දන් නෑ
USD FD interest Rate eka around 4.5% neda dan. LKR loan interest eken wasiya ganna widiyak thiyenawada? nathnam USD loan ekak gaththoth interest rate eka keeyak withara weida?මට ඕන usd fd දාලා, lkr loan එකක් ගන්න.
]
I have heard some people say they got for AWPLR on LKR loans against USD FD.USD FD interest Rate eka around 4.5% neda dan. LKR loan interest eken wasiya ganna widiyak thiyenawada? nathnam USD loan ekak gaththoth interest rate eka keeyak withara weida?