what's the fastest mobile network in your area???

what's the fastest mobile network in your area???

  • Total voters
    17
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,744
    39,519
    113
    Homagama
    උදෙ නැගිටිනකොට එකක්,
    ලැට් යනකොට තව එකක්,
    දවල්ට එකක්,
    රැට නිදනකොට තව එකක්

    හරි විසරිතයි
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    උදෙ නැගිටිනකොට එකක්,
    ලැට් යනකොට තව එකක්,
    දවල්ට එකක්,
    රැට නිදනකොට තව එකක්

    හරි විසරිතයි
    ape hutch,dialog oya wage.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,519
    113
    Homagama
    ape hutch,dialog oya wage.
    උඹ විස්වාස කරනවාද කොළඹ සිමාවෙම වෙලා ඩයලොග් නැ කියලා චුට්ටක් වත්.

    හච් එකට නිතරම කතා කර කර බනිනවා ඉමර්ජන්සි වැටෙන නිසා.

    කරුමයක් බං මේ රට. ලෙක්ච කරන්න ගියාම සංසාරෙ එපාම වෙනවා.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    උඹ විස්වාස කරනවාද කොළඹ සිමාවෙම වෙලා ඩයලොග් නැ කියලා චුට්ටක් වත්.

    හච් එකට නිතරම කතා කර කර බනිනවා ඉමර්ජන්සි වැටෙන නිසා.

    කරුමයක් බං මේ රට. ලෙක්ච කරන්න ගියාම සංසාරෙ එපාම වෙනවා.
    ape dialog,hutch signal adu unath use karanna puluwan gaanakata speed thiyenawa..mobitel hodatama signal thiyenawa.eth speed na.