මේ දවස් වල වෙන දේවල් දිහා බැලුවම මට හිතෙන්නේ තව පරම්පරා 2,3 යනකොට හාමුදුරුවරුන්ට තියෙන ගෞරවය අපෙන් ටික ටික ඈත් වෙයි වගේ. එකියන්නේ බුද්ධාගමට තියෙන ලැදියාවත් ටිකෙන් ටික නැතිවෙයි.
මේකට ප්‍රදානම හේතුව දැන් ඉන්න හාමුදුරුවරු ගොඩක් අය සල්ලි වලට කෑදර යි. උන් වහන්සේලාට ලොකු නිවන හෝ බුද්ධ ධර්මය නියම විදිහට පිළිපැදීම නෙමෙයි. සල්ලි වලට එහෙමත් නැත්තන් තමාගේ බලය පෙන්නන්න බුද්ධ ධර්මයේ නැති ගොඩක් දේවල් කිරීම.
උදාහරණයකට බලපන්, දැන් ඕනෑම හොර තක්කඩි දේශපලයෙක් හාමුදුරු වරු ඉස්සරහට ගෙන තමයි වැඩේ කරන් යන්නේ. පෙළපාලියක් ගියත් හාමුදුරුවෝ ඉස්සරහට දාගෙන යන්නේ. මේකෙන් වෙන්නේ උන්වහසේලා නොදැනුවත්ම පව් රැස් කර ගන්නිම කියලයි මට හිතෙන්නේ.
මේකට තියෙන හොදම විසදුම තමයි , සියළුම හමුරුවරුන්ට ,මහනායක ස්වාමින්වන්සේලා නීතියක් දන්න ඕනේ දේශපලනයේ හෝ දේශපඅලයන් සමග තියෙන සියලුම සම්බන්දත නවත්තන්න.
ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පනතක් ගෙන්න ඕනේ තෝරගත් මහා නායක ස්වාමින් වහන්සේලාගේ පොදු එකගතවයක් තියෙන කාරනාවක් ලංකාවේ නීතියක් විදිහට ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමාගේ අවසරය ඇතිව . එතකොට මහනායක ස්වාමින් වහනේස්ලට බලය තියෙනවා ලංකාවේ බුද්ධගමට හෝ සංස්කෘතියට බලපෑමක් වෙන දේවල් නවත්තන්න. එතකොට එක එක සංවිදාන , දේශපාලකයෝ අවශ්‍ය නැහැ. හැමදුරුවනට නිදහසේ පන්සලට වෙලා බුද්ධධර්මය නියම විදිහට පිළිපදින්න පුළුවන්.
මගේ මතය. උබල හිතන්නේ මොකක්ක්ද ??