Whatsapp එතික්ස් මොනාද උබලගෙ 🔥

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඩීසන්ට් විදියට whatsapp maintain කරන්නෙ කොහොම, special 1% එකේ කොල්ලෙක් විදියට, අයියලාගෙන් advices ඕනා 🔥😎
    Me wage Mari Mol harak prashnayak ahanawa kiyanne Ithin uba aniwa show off karanna try karana gon uttek
     
    • Haha
    Reactions: jehantheexplorer

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Me wage Mari Mol harak prashnayak ahanawa kiyanne Ithin uba aniwa show off karanna try karana gon uttek
    Werdi ub, ub hemadema dannwa unata man dannaa hemadema

    එච්චර මොනාද බං හිතන්න තියෙන්නෙ.
    Creepy, simp bn godak un ekai
    ------ Post added on Apr 27, 2024 at 6:25 PM

    jk ban.

    ethics kiyanne

    Eka parak aran answer kare nathnam ganne na messge ekak danawa.

    hena gahanwa wage video call ganne na
    Eka maru
    ------ Post added on Apr 27, 2024 at 6:26 PM
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඔය මොන මගුලක් වත් නෑ බොස් එක්ක zoom meeting එකක screen share කරලා තියෙද්දී ම එකට වැඩ කරන එකෙක් බොස් ට බැනල ෆිට් එකට එවන whatsapp message එකක් popup උනාම. sira siddi mewa :lol: :ROFLMAO:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මැසේජ් දාපු ගමන් රීප්ලයි කරන්න විදිහ

    කෝල් එක කොච්චර වේලාවක් රිං වෙන්න දීලා ද අන්සාර් කරන එක

    ස්ටේටස් ශේයර් කරන විදිහ සහා අනුන්ගේ ඒවා බල විදිහ සහ රියැක්ට් කරන විදිහ,

    ගැනද ඔයා මේකෙන් අදහස් කරන්නේ..

    මම නම් කෝල් ඒක ආන්සර් පුළුවන් තැනක නෙමෙයි නම් ඉන්නේ අනිවා කෝල් කරනවා ආපහු
    මගේ මැසේජ් වලට immediately රිප්ලයි නොකරන උන්ට මාත් එහෙමයි. මන් උන්ව silent දාලා තියෙන්නේ
     
    • Like
    Reactions: villa pro

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    වොයිස් මැසේජ් එවන්න එපා. හෙනම අඩූකුලේ ගතියක්. :angry::angry::angry:
    මේ ළගදි ඉදන් මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා. පට්ට කරුමයක්. සමහරු එවන හැම රිප්ලයි එකක්ම එවන්නේ වොයිස් මැසේජ් විදියට. මම නම් වොයිස් මැසේජ් එවන එකෙක්ටවත් රිප්ලයි නෑ. අනික ඒ එවන වොයිස් මැසේජ් ස්ටෝරෙජ් එකට සේව් උනාම, අපි මොකක් හරි ප්ලේයර් එකකින් සිංදු ටිකක් ප්ලේ වෙන්න දැම්මම ඒවත් ප්ලේවෙනවා.
    මේ ළගදි එක දිගට වොයිස් මැසේජ් එවන එකෙක්ට වලතරගේ "ඇයි පො#නයෝ ඇයි කියන" එක, වොයිස් මැසේජ් එකක් විදියට යැව්වා. ආයෙත් එව්වොත් තට්ටෙ පලනවා කියලා වලතරගේ පිංතූරය්කුත් යැව්වා:lol: ඊට පස්සේ අගේට මැසේජ් එවනවා. මුන් මේ හෙන බිසී වගේ රෙකෝඩ් කර කර ඇමිනෙනවා. අපි මේ ඔෆිස් එකෙ වැඩ අස්සේ එක එකාගේ කටහඩවල් අහන්න හෙඩ්සෙට් හොයන්නත් ඕනි.
     
    සිරා බන් කරුමයක් voice නම්
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මගේ මැසේජ් වලට immediately රිප්ලයි නොකරන උන්ට මාත් එහෙමයි. මන් උන්ව silent දාලා තියෙන්නේ
    මෙක පට්ට

    කෙල්ලො එවන චොයිස් මැසේජ් වලට මන් ආසයි
    kollo vidiyata Api eka message ekak dammama, reply vidiyata patha heli, voice message 2, 3 dana ganata kellawa hadagaththa kiynne ub 1% kollek
    ------ Post added on Apr 28, 2024 at 1:22 AM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Messages only- no calls
    No voice msgs
    Live location share කරන්න දන්නැති එවුන්ට බනිනවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    එහෙම එතික්ස් කියල ඒවත් තියේද බන්?

    මෙසජ් අවොත් රිප්ලයි කරනවා, වැඩකට උවමනාවක් තියේනම් මෙසේජ් කෝල් කරලා බලනවා...
    වැල සෙට් උනොත් ගෘප් වලට දානවා, එවේ තියෙන ඒවා අනිත් උන්ට යවනවා.. ඕව තම..
     
    • Love
    Reactions: wissnshaftler