WhatsApp වගේ ලංකාවෙ Voip Apps

WonderXBoy

Junior member
  • Dec 26, 2020
    43
    43
    18
    WhatsApp වගේ ලංකාවෙ Voip Apps හදන්න බැයිද , නීතිමය ප්‍රශ්න මොනවද කියල දන්න කෙනෙක් ඉන්නවද?
     
    • Love
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    WhatsApp වගේ ලංකාවෙ Voip Apps හදන්න බැයිද , නීතිමය ප්‍රශ්න මොනවද කියල දන්න කෙනෙක් ඉන්නවද?

    අපේ උන් හැදුවොත් ප්‍රයිවසි තියෙයිද? සිකියුරටි තියෙයිද?
    සතිපතා අහනවා ගවන්මන්ට් එකේ සයිට් වලට හැකර්ලා ගහනවා කියලා. 😆😆😆
     
    • Like
    Reactions: WonderXBoy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    නීති කේස් එකක් නැහැ
    මම ඔය ස්පේස් එකේ වැඩ කරලා තියනවා ටිකක් මොබියිල් ඇප් දෙකකම
    VOIP ඇප් කරන කම්පැනියක ෆුල් ටයිම් වැඩ කරලා තියනවා, තව තැනක පාට් ටයිම් කරලා තියනවා, හැබැයි ඒ ඇප් දෙකම පබ්ලික් යන ඒව නෙමෙයි කෙලින්ම කම්පැනි ඇතුලෙ එන්ට්‍රප්‍රයිස් ටාගට් කරලා හදපුවා, එතකොට පබ්ලික් යූසර්ලාට යූස් කරන්න බැහැ

    මම ෆුල් ටයිම් වැඩ කරපු තැන ඇප් එකේ ඒ කාලෙ ඉඳන් පට්ටම ෆීචර්ස් තිබ්බා ඔය Auto delete වෙන ඒවා, screenshot ගැහුවොත් අනෙක් පැත්තට නොටිෆයි වෙන ඒවා, ඒව අවුරුදු 5කට විතර කලින් ඒ ඇප් එකේ හදලා තිබ්බා.
     
    public හින්දනෙ බං ප්‍රශ්නෙ?