TRC approve එක ගන්න ක්රමයක් නැද්ද බං.හදයි කියල තමයි බය![]()
WhatsApp වගේ ලංකාවෙ Voip Apps හදන්න බැයිද , නීතිමය ප්‍රශ්න මොනවද කියල දන්න කෙනෙක් ඉන්නවද?
public හින්දනෙ බං ප්‍රශ්නෙ?නීති කේස් එකක් නැහැ
මම ඔය ස්පේස් එකේ වැඩ කරලා තියනවා ටිකක් මොබියිල් ඇප් දෙකකම
VOIP ඇප් කරන කම්පැනියක ෆුල් ටයිම් වැඩ කරලා තියනවා, තව තැනක පාට් ටයිම් කරලා තියනවා, හැබැයි ඒ ඇප් දෙකම පබ්ලික් යන ඒව නෙමෙයි කෙලින්ම කම්පැනි ඇතුලෙ එන්ට්‍රප්‍රයිස් ටාගට් කරලා හදපුවා, එතකොට පබ්ලික් යූසර්ලාට යූස් කරන්න බැහැ
මම ෆුල් ටයිම් වැඩ කරපු තැන ඇප් එකේ ඒ කාලෙ ඉඳන් පට්ටම ෆීචර්ස් තිබ්බා ඔය Auto delete වෙන ඒවා, screenshot ගැහුවොත් අනෙක් පැත්තට නොටිෆයි වෙන ඒවා, ඒව අවුරුදු 5කට විතර කලින් ඒ ඇප් එකේ හදලා තිබ්බා.