WhatsApp සම්බන්ද ගැටලුවකි - උදව් ඕන !!

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    WhatsApp සම්බන්ද ගැටලුවකි - උදව් ඕන !!

    මගේ පරන Phone එකට WhatsApp දාල තිබුනා. දැන් Phone එක තියේන්නෙ මම ලග නෙමේ.. ඒකට දාල තිබුන Sim එකත් නැ.
    දැන් මට ඕන , මම ලග දැන් තියේන Phone එකට හා Sim එකට , මගේ පරන Phone එකේ හා Sim එකේ තිබුන WhatsApp Messages ටික ගන්න.. මේ වැඩේ කරන්නේ කොහමද ??

    මම කලින් Phone එකට Google Account එකක් දාල , එකට WhatsApp Messages Backup කරලයි තිබුනේ. දැන් අලුත් Phone එකටත් , ඒ Google Account එකම දාලත් තියේනවා..

    පරණ Phone එක හා පරණ Sim එකත් කිසිම ගණුදෙණුවක් නැතුව , ඒ පරණ WhatsApp Messages ටික ගන්නේ කොහමද ??