ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp, අනෙකුත් Messaging Platforms වෙත අභියෝග එල්ල කරමින් මේ වෙන විට අලුත් පහසුකම් රැසක් හදුන්වා දෙමින් සිටිනවා.
ඒ අනුව පසුගිය සති කිහිපය තුල
මෙලෙස නව පහසුකම් හදුන්වා දීමට අමතරව මේ වෙන විට WhatsApp සදහා ලබා දී ඇති පහසුකම් වැඩි දියුණු කිරිමටත් ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් WhatsApp හරහා හුවමාරු කර ගත හැකි Media Files වල Size එක 2GB දක්වා ඉහළ දැමීමට ක්‍රියා කර තිබෙනවා.
ඒ වගේම WhatsApp Group සදහා එක් කර ගත හැකි සමාජිකයින් ප්‍රමාණය 512 දක්වාත් ඉහළ දැමිමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස හුවමාරු කර ගත හැකි Media Files Size එක 2GB දක්වා ඉහළ දැමිම හා Group එකකට එක් කර ගත හැකි සමාජිකයින් ගණන 512 දක්වා ඉහළ දැමිම මේ වෙන විටත් ලොව පුරා WhatsApp භාවිත කරන Android, iOS හා Desktop පරිශීලකයන් සදහා ලබා දී තිබෙනවා.
Source: WaBetaInfo /android wadakarayo
