WhatsApp හරහා හුවමාරු කරගන්නා file size limit එක 2GB දක්වා ඉහළට, Group limit එක 512යි❤️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    xbCH5Xk.jpeg


    ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp, අනෙකුත් Messaging Platforms වෙත අභියෝග එල්ල කරමින් මේ වෙන විට අලුත් පහසුකම් රැසක් හදුන්වා දෙමින් සිටිනවා.

    ඒ අනුව පසුගිය සති කිහිපය තුල
    මෙලෙස නව පහසුකම් හදුන්වා දීමට අමතරව මේ වෙන විට WhatsApp සදහා ලබා දී ඇති පහසුකම් වැඩි දියුණු කිරිමටත් ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ඔවුන් විසින් WhatsApp හරහා හුවමාරු කර ගත හැකි Media Files වල Size එක 2GB දක්වා ඉහළ දැමීමට ක්‍රියා කර තිබෙනවා
    .


    image-59.png


    ඒ වගේම WhatsApp Group සදහා එක් කර ගත හැකි සමාජිකයින් ප්‍රමාණය 512 දක්වාත් ඉහළ දැමිමට කටයුතු කර තිබෙනවා.


    image-60.png


    මෙලෙස හුවමාරු කර ගත හැකි Media Files Size එක 2GB දක්වා ඉහළ දැමිම හා Group එකකට එක් කර ගත හැකි සමාජිකයින් ගණන 512 දක්වා ඉහළ දැමිම මේ වෙන විටත් ලොව පුරා WhatsApp භාවිත කරන Android, iOS හා Desktop පරිශීලකයන් සදහා ලබා දී තිබෙනවා.


    Source: WaBetaInfo /android wadakarayo
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,190
    54,957
    113
    Colombo
    වැඩක් නෑ බන්.ඕවත් බැකප් වෙන්නෙ පෝන් ස්ටොරේජ් ඒකෙනෙ :(
     
    • Like
    Reactions: TCB Rox