කොහොමද බන්. ව්ට්සැප් වෙන ඩිවයිස් එකකට ගන්නෙ? තාම බැයිද? මට ඕන ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන වට්සැප් එක අයිපෝන් ගන්න. මොකුත් නැ නෙ ඔප්ශන් එකක්? :confused: මට නම් ඇන්ඩ්‍රයිඩ් ටො ඇන්ඩ්‍රයිඩ් ගන්නත් බැ. ඔය කියන ලින්ක් ඔප්ශන් එක නැ නේ නම්බර් එක දාන තැන තිත්...