WhatsApp Bulk Message යවන සොෆ්ට්වෙයා ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    අපි ගාව තියන WhatsApp නම්බර් ලිස්ට් එකකට එකවැර මැසේජ් යවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තියනවාද ?
     
    • Like
    Reactions: lilD and isuru003

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    අපි ගාව තියන WhatsApp නම්බර් ලිස්ට් එකකට එකවැර මැසේජ් යවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තියනවාද ?
    Group ekak hadapan
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    Broadcast කරපන් යවන්න ඕන number ටික select කරලා WhatsApp වලම broadcast option එක තියෙන්නෙ