Whatsapp eke profile picture

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    එකට සම්පූර්ණ ෆොටෝ එකම දාන්න විදියක් තියෙද බන් ෆොටෝ එක Resize කරල වත්,

    දැන් අපි නෝමල් ෆොටෝ එකක් අරන් profile picture එකට select කරහම ඒක crop කරලනෙ දාන්න වෙන්නේ.. සමහර ඒවනම් crop නොකර පුලුවන්..

    ඒත් අර විදියට crop නොකර full size photo එකම profile picture එකට දාන්න ක්‍රමයක් තියෙනම් කියහන්කො..

    Google කරල බලල එක එක app අරන් බැලුව, හරිගියෙ නෑ බන්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    SquareDroid App Use කරන්න එක හොදයි

    ඒක බෑව, ඒත් ෆොටෝ එක සේව් වෙන තැනක් වත් නෑනෙ බන් ගැලරියේ..

    ඒකෙ සේව් දුන්නම ක්ලෝස් වෙනව්, ෆොටෝ එක කොහෙ ගියාද නෑ
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒක බෑව, ඒත් ෆොටෝ එක සේව් වෙන තැනක් වත් නෑනෙ බන් ගැලරියේ..

    ඒකෙ සේව් දුන්නම ක්ලෝස් වෙනව්, ෆොටෝ එක කොහෙ ගියාද නෑ

    Save වෙද්දී එන Notification එක Open කරලා බලන්න
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    Save වෙද්දී එන Notification එක Open කරලා බලන්න

    ගේමක් ගහල දාගත්තා, ඇප් රෙද්දවල් මෙලෝ රහක් නෑ බන්. ෂිට්
    මොකෝ උඹට හිස මුදුනේ ඉඳන් ෆයිය දක්වාම dp එකේ පෙන්නන්න ආස හිතුනද?

    නෑ බන්, එපාවෙනව කද වත් පේන්නෙ නෑනෙ.

    ත්‍රෙඩ් ක්ලෝස්ඩ්. ආයෙ මේක උඩට අරන් අහුවෙන්න එපා ඈ එක කැරි පකයෙක්වත්. හුකෝනවා දාල.

    @පුරවැසියා මේ ත්‍රෙඩ් එක ආයෙ බම්ප් කරන කැරියන්ගෙ පුකවල් පලපන් මෙතනට වෙලා.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    ගේමක් ගහල දාගත්තා, ඇප් රෙද්දවල් මෙලෝ රහක් නෑ බන්. ෂිට්

    නෑ බන්, එපාවෙනව කද වත් පේන්නෙ නෑනෙ.

    ත්‍රෙඩ් ක්ලෝස්ඩ්. ආයෙ මේක උඩට අරන් අහුවෙන්න එපා ඈ එක කැරි පකයෙක්වත්. හුකෝනවා දාල.

    @පුරවැසියා මේ ත්‍රෙඩ් එක ආයෙ බම්ප් කරන කැරියන්ගෙ පුකවල් පලපන් මෙතනට වෙලා.
    සුදු රැවුල නැති උන්ගේ විතරයි ඔන්න
    කළු කැත නාවර පෙරා ගත්ත උන්ට නම් පොල්ලක් අරන් ඔළුව පලන්න තමා වෙන්නෙ :P
     
    • Love
    • Haha
    Reactions: Ragna_SL and Erzo

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ah e para mkd seen eka bnn :lol: :lol: :lol:

    @hodakolla දැක්කෙ නැද්ද බම්ප් කරන්න කලින්.. :eek:
    එහෙනම් ලෑස්ති වෙලා ඉදාන් පරිප්පුව කන්න අරුන් දෙන්නා ආවාම :lol:

    ගේමක් ගහල දාගත්තා, ඇප් රෙද්දවල් මෙලෝ රහක් නෑ බන්. ෂිට්

    නෑ බන්, එපාවෙනව කද වත් පේන්නෙ නෑනෙ.

    ත්‍රෙඩ් ක්ලෝස්ඩ්. ආයෙ මේක උඩට අරන් අහුවෙන්න එපා ඈ එක කැරි පකයෙක්වත්. හුකෝනවා දාල.

    @පුරවැසියා මේ ත්‍රෙඩ් එක ආයෙ බම්ප් කරන කැරියන්ගෙ පුකවල් පලපන් මෙතනට වෙලා.
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    @hodakolla දැක්කෙ නැද්ද බම්ප් කරන්න කලින්.. :eek:
    එහෙනම් ලෑස්ති වෙලා ඉදාන් පරිප්පුව කන්න අරුන් දෙන්නා ආවාම :lol:

    amboooo yakooo mala reddai api ithin mlu thread ekama kiywanne nane :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Ragna_SL