Whatsapp wala status photo view count wenne kohomada?
Whatsapp menu eke "chats | status | calls" thiyenawane. Menu eke status gihin baluwama view count wenawada(thumbnail eka open nokara)? Nathnam e thumbnail eka tap karala open karala baluwoth witharada view ekak widihata count wenne?
Ow ow me welawe dawena prashnayak nisa udaw karapanko

]
ඕවා වීව් කරලා ෆලෝ කරනවා කියලා නොපෙන්නා ඉන්නයි ඕනේ. මට ප්‍රශ්නෙ තියෙන්නෙ, ස්ටේටස් ටැබ් එක කොහොමත් ඕපන් වෙනවනෙ බන්. එහෙම ඕපන් කරාම ඒකිට වීව් එකක් යනවද නැද්ද කියලා හරියටම කන්ෆර්ම් කරගන්නයි ඕනේ.