WhatsApp Hacking????

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මචන්ලා පහත සිද්දිය WhatsApp මගින් කල හැකිද? ඔව් නම් කෙසේද?

    නිමල් ලග තියනවා සිරිපාලගෙ Phone එක WhatsApp Backup වෙන Email ekai eke password එකයි.
    නිමල් දන්නවා සිරිපාලගෙ WhatsApp Phone Number එකත්.
    නිමල්ට පුලුවන්ද එයගෙ Phone එකට සිරිපලගෙ WhatsApp Backup එක Install කරලා සිරිපලගෙ WhatsApp Message බලන්න.
    සිරිපලට එහෙම කලා කියල නොදැනෙන්න.
    නිමල්ට බෑ සිරිපලගෙ Phone එකට එන SMS බලන්නත්, එක එන Verify SMS ඉල්ලන්නත්.

    කල හැකිද? ඔව් නම් කෙසේද?

    walpala danna epa machanlaa...... please .... samahara wita meka matha mage job eka radhilaa thiyenne.... HELP
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සිරිපාල ඔච්චරම නුගත් ද ? :rofl: මේ කියන සිරිපාලට නම් පාරේදී පු* ඇරලත් යනවා ඇති :P
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    kella siripalata waha wetila redda ussala iwarai eka nisa nimalta kiyapna athme wenas karan a kellata try karanna nethnam wena kellek hoyaganna kiyapan
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Whatsapp backup email eka danma wenas karanna.parana chats backup eken balanna ba..eka hnda ok.!
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    සිරිපාල මහා කිරි ආතා පාරෙ හිගනවා, මං අහලා නෑනෙ සත්‍ය පාල ඇත්ත කියනවා
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මොකෝ උබ office ෆෝන් එකෙන් office එකේ බොසාගේ ගෑනිට ටෝක් කරාද