ඔය card payment වල සල්ලි පරක්කු වෙන නිසා තමා කැමති නෑ කියන එක වැරදි අදහසක් මචන්. ගොඩක් උන් කෑශ් වලට කැමැති ඒ ride එක කැනසල් කරලා උන්ට ඒ ගානටම යන්න පුලුවන් නිසා. එතකොට 25%ත් ඩ්රයිවර්ට යනවා. ඕක තමා ඇත්ත හේතුව.
ඕක ඔය තරං වෙනවා කියල හිතන්නෙ නැහැ
සැහෙන්න ඩ්රයිවර්ලා කාඩ්ද කෑශ්ද කියලා අහනවා නමුත් ඒ උනාට කවුරුවත් කියලා නැහැ ride එක කැන්සල් කරලා ඒ ගානටම යමුද කියලා
එක සැරයක් දුර හයර් එකකදි ඇහුව එහෙම කරමුද කියලා, ඒ ඇරෙන්න ලඟ දුවන හයර් වලදි කවදාවත් එහෙම අහල නැහැ
ඩ්රයිවර් ල ටික app එක දාගෙන හිටියට වැඩක් නෑ customers ල නැතුව .........
අනික් පැත්තත් ඒ වගේම නේ
වාහන නැත්තං කස්ටමර්ස්ලත් නැහැනේ
ඕක හොඳට තේරෙන්නෙ කොලඹදි වගේ. සමහර වෙලාවට හෙන වෙලාවක් ඉන්න ඕන ඩ්රයිවර් කෙනෙක් සෙට් වෙන්න.
Apo ow bn
මෙහෙ tuk දුවන un kiyanne itin track dial
අනික උන් හිතන්නෙ උන් හම්බකරපු ගානෙන් 20%ක් ඇප් එක ගන්නවා කියලා
ඇත්තටම වෙන්නෙ Total එක හැදෙන්නෙ ඇප් එකේ ගානයි ඩ්රයිවර්ගෙ ගානයි එකට එකතු කරලා ඒකෙන් ඩ්රයිවර්ගෙ ගාන ඩ්රයිවර්ට දීල ඇප් එකේ ගාන ඇප් එක ගන්නවා කියලා හිතන්නෙ නැහැ. Booking.com වගේ නං ගාන අපි දාන නිසා අපේ ගානෙන් ගන්නවා කියලා කියන්න පුලුවන්
ඒත් ඔය ටැක්සි ඇප් වල ගාන දාන්නෙ ඇප් එකෙන් නේ, එතකොට එහෙම කියන්න බැහැ.
------
Post added on Jul 2, 2025 at 11:47 AM