Wheel එක reinvent කරලා මූ මොකක්ද බන් solve කරන්න හදන ප්‍රශ්නෙ? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    මුන් හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියන දේවල් ටිකක් ෆික්ස් කරලා තියනවානේ, මාකටින් හරියට කරොත් market share එකක් හදාගන්න පුලුවන් වෙයි. මේකෙ ගොඩක් ඩ්‍රයිවර්ස්ලා attract කරගන්න පුලුවන් දේවල් ටිකක් කරලාතියනවා
    ගොඩක් අය Card payment වලට කැමති නැති එකට මෙයාල එවලෙම සල්ලි වැටෙන්න හදලා තියනවානේ. මුන්ගෙම payment gateway එක නිසා ඒව අනෙක් ඇප් වලට වඩා ලාබෙට කරන්න පුලුවන් ඇති
    අනක හයර් එකේ කම්පැනිය ගන්නෙ 7%
    ගාන තීරනේ කරන්නෙ ඩ්‍රයිවර්

    මෙහෙ සීන් එක තියෙන්නෙ කොළඹ වගේ ඕනම වෙලාවක වගේ ඕන තරං පැසෙන්ජර්ලා ඉන්නවා වාහන තමයි අඩු. ඒක නිසා මෙහෙ ඩ්‍රයිවර්ලා වැඩි ඇප් එකට යූසර්ලත් move වෙනවා. කොහොම හරි ඩ්‍රයිවර්ලා ටික අල්ලගත්තා නං යම්කිසි ගොඩයෑමක් තියේවි

    wheel එක re-invent කරනවා කියන එක හැමතිස්සෙම අදාල නැහැනේ. skype තිබ්බට අලුත් මැසෙන්ජර් ඇප් ඇවිත් skype එක නැති උනානේ.

    සමහර රටවල මම දැකලා තියනවා ලෝකල් ටැක්සි ඇප්ම 3-4ක් තියන සහ ඒ හැම එකම යූස් කරනවා. Vietnam වල එහෙම Grab වලට අමතරව තව ev විතරක් තියන ටැක්සි ඇප්, පට්ටම බජට් oriented ඇප් එහෙම කියලා ඇප් දෙක තුනක්ම තියනවා.
    ඔය card payment වල සල්ලි පරක්කු වෙන නිසා තමා කැමති නෑ කියන එක වැරදි අදහසක් මචන්. ගොඩක් උන් කෑශ් වලට කැමැති ඒ ride එක කැනසල් කරලා උන්ට ඒ ගානටම යන්න පුලුවන් නිසා. එතකොට 25%ත් ඩ්‍රයිවර්ට යනවා. ඕක තමා ඇත්ත හේතුව.
     
    • Like
    Reactions: danne na

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    මම වෙන විදිය දන්නෙ නැහැ
    Google play එකේ driver ඇප් එකේ ස්ක්‍රීන්ශොට් වල තියනවා එහෙමයි කියලා

    මේව හොඳ ෆීචර්ස් කියලා නෙමෙයි මම කිවුවෙ හැබැයි Drivers ලා සෑහෙන කැමති ෆීචර් සෙට් එකක් තමයි තියෙන්නෙ.

    6IJ8bum.png
    මෙයාලා කරන්න යන්නේ මොකද්ද දන්නේ නෑ.
    Mayalsia වල තියෙනවා in Drive කියලා app එකක්. ඒකේ කරන්නේ ride එක දාන වෙලාවේ මේ වෙලාවේ run වෙන price එක පෙන්නනවා.

    කැමතිනම් ඒක select කරන්න පුළුවන් නැත්නම් අපි කැමති ගාණක් දාන්න පුලුවන්.

    Then drivers ලට ඒ request එක යනවා. Driversla එයාලගේ ගණන් bid කරනවා.

    අපට කැමති price එක select කරන් යන්න පුළුවන්.

    ගොඩක් දුරට මේවගේ එකක් වෙයි.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    drivers la card payment walata kamathi natte card payment giyama pick me amount eka kapagena unta enne nattan cash gihin comission gewanna thibboth ewata kapa gannawa ehema nattan pick me eketh within 10-15 min bank ekata cash ganna puluwan, godak 3wheel duwana aya thama kamathi natte mokada un cash athata aran pick me charges gewanna parakku karala rolak gahana nisa
    meke widihata driver ge bank account eka connect karama salli ewalema bank ekata watenawa wagema cash hire wala comission ekath ewelema bank eken kapa gannawa, ee wadeta drivers la kohoma react karaida sure na
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,105
    113
    ලංකාවේ ඩ්‍රයිවර්ලාට ආස ගනන් වලට යන්න ගියොත් ඉතින් කැබ් වල යන උන් 50%ක් වත් අඩු වෙනවා.....
    Pick me eke bidding වගේ එකක් tiyenne.
    E system එකම වෙන්න පුළුවන්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    Uber/Pickme ekka compete karanda be.
    3 weni thana thama, kohomath user data tikak set wei sell karanda
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    Pick me eke bidding වගේ එකක් tiyenne.
    E system එකම වෙන්න පුළුවන්

    ow eth ita passe aduwen yana unta driverslama hire dala guti denna wage system eka hadagani :LOL:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    මම වෙන විදිය දන්නෙ නැහැ
    Google play එකේ driver ඇප් එකේ ස්ක්‍රීන්ශොට් වල තියනවා එහෙමයි කියලා

    මේව හොඳ ෆීචර්ස් කියලා නෙමෙයි මම කිවුවෙ හැබැයි Drivers ලා සෑහෙන කැමති ෆීචර් සෙට් එකක් තමයි තියෙන්නෙ.

    6IJ8bum.png
    ඩ්‍රයිවර් ල ටික app එක දාගෙන හිටියට වැඩක් නෑ customers ල නැතුව .........
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Vietnam වල එහෙම Grab වලට අමතරව තව ev විතරක් තියන ටැක්සි ඇප්, පට්ටම බජට් oriented ඇප් එහෙම කියලා ඇප් දෙක තුනක්ම තියනවා.
    Meka thamai next enna one option eka. Full EV taxi app ekak with only card payments.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔය card payment වල සල්ලි පරක්කු වෙන නිසා තමා කැමති නෑ කියන එක වැරදි අදහසක් මචන්. ගොඩක් උන් කෑශ් වලට කැමැති ඒ ride එක කැනසල් කරලා උන්ට ඒ ගානටම යන්න පුලුවන් නිසා. එතකොට 25%ත් ඩ්‍රයිවර්ට යනවා. ඕක තමා ඇත්ත හේතුව.
    ඕක ඔය තරං වෙනවා කියල හිතන්නෙ නැහැ
    සැහෙන්න ඩ්‍රයිවර්ලා කාඩ්ද කෑශ්ද කියලා අහනවා නමුත් ඒ උනාට කවුරුවත් කියලා නැහැ ride එක කැන්සල් කරලා ඒ ගානටම යමුද කියලා
    එක සැරයක් දුර හයර් එකකදි ඇහුව එහෙම කරමුද කියලා, ඒ ඇරෙන්න ලඟ දුවන හයර් වලදි කවදාවත් එහෙම අහල නැහැ

    ඩ්‍රයිවර් ල ටික app එක දාගෙන හිටියට වැඩක් නෑ customers ල නැතුව .........
    අනික් පැත්තත් ඒ වගේම නේ
    වාහන නැත්තං කස්ටමර්ස්ලත් නැහැනේ
    ඕක හොඳට තේරෙන්නෙ කොලඹදි වගේ. සමහර වෙලාවට හෙන වෙලාවක් ඉන්න ඕන ඩ්‍රයිවර් කෙනෙක් සෙට් වෙන්න.

    Apo ow bn
    මෙහෙ tuk දුවන un kiyanne itin track dial
    අනික උන් හිතන්නෙ උන් හම්බකරපු ගානෙන් 20%ක් ඇප් එක ගන්නවා කියලා
    ඇත්තටම වෙන්නෙ Total එක හැදෙන්නෙ ඇප් එකේ ගානයි ඩ්‍රයිවර්ගෙ ගානයි එකට එකතු කරලා ඒකෙන් ඩ්‍රයිවර්ගෙ ගාන ඩ්‍රයිවර්ට දීල ඇප් එකේ ගාන ඇප් එක ගන්නවා කියලා හිතන්නෙ නැහැ. Booking.com වගේ නං ගාන අපි දාන නිසා අපේ ගානෙන් ගන්නවා කියලා කියන්න පුලුවන්
    ඒත් ඔය ටැක්සි ඇප් වල ගාන දාන්නෙ ඇප් එකෙන් නේ, එතකොට එහෙම කියන්න බැහැ.
    ------ Post added on Jul 2, 2025 at 11:47 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    අනික් පැත්තත් ඒ වගේම නේ
    වාහන නැත්තං කස්ටමර්ස්ලත් නැහැනේ
    ඕක හොඳට තේරෙන්නෙ කොලඹදි වගේ. සමහර වෙලාවට හෙන වෙලාවක් ඉන්න ඕන ඩ්‍රයිවර් කෙනෙක් සෙට් වෙන්න.
    ඒ උනාට service එකක් දෙද්දී customer satisfy කරන්න තමයි බලන්නේ .
    customers ල නැතුව කිසි දෙයක් වැඩක් නෑ .
    ලාබෙට අනිත් platform පාවිච්චි කරන්න පුලුවන් කම තියෙද්දී , ඩ්‍රයිවර් ට ඕන ගානට යන්න app එකක් පාවිච්චි කරන්නේ නෑ කවුරුත් .
    pickme , uber දෙකම driver ව හිර කරල මිරිකලා හරි customer base එක තියාගන්න වැඩ කරන company . fiverr උනත් එහෙම නේ . seller ට වඩා buyer ට තැන දෙන්නේ .
    එහෙම තමයි විදිය .
     
    • Like
    Reactions: Mugen

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඒ උනාට service එකක් දෙද්දී customer satisfy කරන්න තමයි බලන්නේ .
    customers ල නැතුව කිසි දෙයක් වැඩක් නෑ .
    ලාබෙට අනිත් platform පාවිච්චි කරන්න පුලුවන් කම තියෙද්දී , ඩ්‍රයිවර් ට ඕන ගානට යන්න app එකක් පාවිච්චි කරන්නේ නෑ කවුරුත් .
    pickme , uber දෙකම driver ව හිර කරල මිරිකලා හරි customer base එක තියාගන්න වැඩ කරන company . fiverr උනත් එහෙම නේ . seller ට වඩා buyer ට තැන දෙන්නේ .
    එහෙම තමයි විදිය .
    Generally එක සම්පූර්ණයෙන් ඇත්ත
    දැන් ටැක්සි ඇප් කරන එවුන් කරන දෙයක් තමයි වැස්ස වෙලාවට සහ හවස ඔෆිස් ඕෆ් වෙන වෙලාවට ඇප් එක ඕෆ් කරලා උන්ගෙ ගානට දුවනවා, මීටරේට යන්නෙත් නැහැ මේ ට්‍රැෆික් එකේ මීටරේට යන්නෙ නෑ මේ ගානට යනවා නං යං කියනවා. ඕක හැමදාම හවසට ඔහොම තමයි, විශේශයෙන් වැස්සොතින් හරි ට්‍රැෆික් වැඩ දවසට හරි
    ඇප් වලින් හයර් එකක් දාගන්න පට්ට අමාරුයි

    හැබැයි දැන් මේ වගේ ඩ්‍රයිවර්ස්ලාට කැමති ගානට යන්න පුලුවන් වෙනකොට උනුත් ඔය ඇප් එකෙන් යන්න පුලුවන් එතකොට කස්ටසමර්ස්ලාත් ටිකක් හරි සෙට් වෙනවා. ඕක ඇප් එක මාකටින් කරන විදිය අනුව තමයි. දැන් ගොඩක් ටැක්සි ඇප් වල ලොකු Sign up එකක් එහෙමත් නැහැනේ phone num එක දැම්මා ලොග් උනා, ඔය වගේ වැඩ නිසා අලුතෙන් ඇප් එකක් දාගන්නව කියන එක ලොකු දෙයක් නෙමයි

    මට හිතෙන විදිය කිවුවෙ. හෙලකුරු එවුන් මාකටින් ගේම හරියට ගැහුවොතින් මාකට් එකේ තරමක ශෙයා එකක් හදාගන්න බැරිවෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: ruka!

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    drivers la card payment walata kamathi natte card payment giyama pick me amount eka kapagena unta enne nattan cash gihin comission gewanna thibboth ewata kapa gannawa ehema nattan pick me eketh within 10-15 min bank ekata cash ganna puluwan, godak 3wheel duwana aya thama kamathi natte mokada un cash athata aran pick me charges gewanna parakku karala rolak gahana nisa
    meke widihata driver ge bank account eka connect karama salli ewalema bank ekata watenawa wagema cash hire wala comission ekath ewelema bank eken kapa gannawa, ee wadeta drivers la kohoma react karaida sure na
    salli tika bank ekata awama 3wheel aiyalatah tax gewanna wei neda...heh
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,739
    113
    Generally එක සම්පූර්ණයෙන් ඇත්ත
    දැන් ටැක්සි ඇප් කරන එවුන් කරන දෙයක් තමයි වැස්ස වෙලාවට සහ හවස ඔෆිස් ඕෆ් වෙන වෙලාවට ඇප් එක ඕෆ් කරලා උන්ගෙ ගානට දුවනවා, මීටරේට යන්නෙත් නැහැ මේ ට්‍රැෆික් එකේ මීටරේට යන්නෙ නෑ මේ ගානට යනවා නං යං කියනවා. ඕක හැමදාම හවසට ඔහොම තමයි, විශේශයෙන් වැස්සොතින් හරි ට්‍රැෆික් වැඩ දවසට හරි
    ඇප් වලින් හයර් එකක් දාගන්න පට්ට අමාරුයි

    හැබැයි දැන් මේ වගේ ඩ්‍රයිවර්ස්ලාට කැමති ගානට යන්න පුලුවන් වෙනකොට උනුත් ඔය ඇප් එකෙන් යන්න පුලුවන් එතකොට කස්ටසමර්ස්ලාත් ටිකක් හරි සෙට් වෙනවා. ඕක ඇප් එක මාකටින් කරන විදිය අනුව තමයි. දැන් ගොඩක් ටැක්සි ඇප් වල ලොකු Sign up එකක් එහෙමත් නැහැනේ phone num එක දැම්මා ලොග් උනා, ඔය වගේ වැඩ නිසා අලුතෙන් ඇප් එකක් දාගන්නව කියන එක ලොකු දෙයක් නෙමයි

    මට හිතෙන විදිය කිවුවෙ. හෙලකුරු එවුන් මාකටින් ගේම හරියට ගැහුවොතින් මාකට් එකේ තරමක ශෙයා එකක් හදාගන්න බැරිවෙන්නෙ නැහැ.
    ඩ්‍රයිවර්ගෙ behavior එක වෙනස් වෙන්නෙ නැති තාක්කල් ඔය service වල ලොකු improvements වෙන්නෙ නෑ බන්. ඕකත් තව එක ඇප් එකක් වෙයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,889
    23,569
    113
    Uber ekata ehema wadina tax eken benefit ekak ganna mu meka danna aththe.
    Uber ekata wenama tax ekak wadin na. Unta kalin tax free tibbe dn eka na echcharai. Pickme kalin idan eka gewwa.

    ඔය card payment වල සල්ලි පරක්කු වෙන නිසා තමා කැමති නෑ කියන එක වැරදි අදහසක් මචන්. ගොඩක් උන් කෑශ් වලට කැමැති ඒ ride එක කැනසල් කරලා උන්ට ඒ ගානටම යන්න පුලුවන් නිසා. එතකොට 25%ත් ඩ්‍රයිවර්ට යනවා. ඕක තමා ඇත්ත හේතුව.
    Pissuda bn mna driver da card da cash da ahala cancel karala thaniyen yanne?

    Un card kamati natte commission eka auto kapena hinda. Unta etakota rola gahanna amaruyi.
    ------ Post added on Jul 2, 2025 at 12:52 PM

    drivers la card payment walata kamathi natte card payment giyama pick me amount eka kapagena unta enne nattan cash gihin comission gewanna thibboth ewata kapa gannawa ehema nattan pick me eketh within 10-15 min bank ekata cash ganna puluwan, godak 3wheel duwana aya thama kamathi natte mokada un cash athata aran pick me charges gewanna parakku karala rolak gahana nisa
    meke widihata driver ge bank account eka connect karama salli ewalema bank ekata watenawa wagema cash hire wala comission ekath ewelema bank eken kapa gannawa, ee wadeta drivers la kohoma react karaida sure na
    Aniwa
    ------ Post added on Jul 2, 2025 at 12:53 PM
     
    • Like
    Reactions: supun_sg