මචන්ස්ලා,
මගේ car එකට wheel spacer එකක් හයි කරන්න හිතුවේ. දන්නා අය කියනවද එහෙම wheel spacer හයි කලාම ඇතිවෙන ගැටළු (ධාවන ගැටළු, අමතර කොටස් වලට ඇතිවෙන ගැටළු). wheel spacer පාර්ට්ස් ගන්නවානම් ගන්න තියෙන්නේ කොහින්ද?