When Sri Lanka get Incomming Totally Free?..Need Answers

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
මට ask the audience අවස්ථාව දෙන්න... :P

වැඩි දෙනෙක් කියල තියෙන්නේ 2007 කියල. ඒකයි උත්තරේ කියල පිලිගන්නවද?:P:rofl:

ප්‍රශ්නෙ අහල තියෙන්නේ හැම සමාගමකම incoming free වුන අවුරැද්ද. ඒ කියන්නේ උත්තරේ etisalat ආපු අවුරැද්ද?:confused:
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
වැඩි දෙනෙක් කියල තියෙන්නේ 2007 කියල. ඒකයි උත්තරේ කියල පිලිගන්නවද?:P:rofl:

ප්‍රශ්නෙ අහල තියෙන්නේ හැම සමාගමකම incoming free වුන අවුරැද්ද. ඒ කියන්නේ උත්තරේ etisalat ආපු අවුරැද්ද?:confused:

ඕව් එහෙනම් මම audience එකේ පිලිතුර පිලිගන්නවා.. අවසාන පිලිතුර 2007.. ස්ථිරයි

මට මුලින්ම තිබ්බෙ Hutchison connection 1ක් (2004) :D Incomin ඇමතුමකට රු.5 ගානෙ කැපුන මතක හැටියට :rofl:
 
MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    වැඩි දෙනෙක් කියල තියෙන්නේ 2007 කියල. ඒකයි උත්තරේ කියල පිලිගන්නවද?:P:rofl: 2007 Wenna Ba

    ප්‍රශ්නෙ අහල තියෙන්නේ හැම සමාගමකම incoming free වුන අවුරැද්ද. ඒ කියන්නේ උත්තරේ etisalat ආපු අවුරැද්ද?:confused:
    YES Haraiyat hari Hama Samagamakma Incoming free Wechcha awurudda?:yes::yes::yes:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Capture082.png

    Capture083.png

    2004 -03-01

    Dan mata papadamak denavada? :D :D :P