2012 ඔලිම්පික් .........
ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු....
ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට දකින ක්‍රීඩා බොහෝමයක නියමිත ක්‍රීඩා කල යුතු ක්‍රමය,ඉතිහාසය ,නිතී රීතීන්, එහි වු විවිධ ඉසව්, ලෝක වාර්තා ගැන හා ක්‍රීඩා පිටියේ දිග පළල ගැන ඉසව්වට හැමදාම එන ඔබව දැනුවත් කරන්නයි.. 

බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල නීතී රීති ගැනවත් දන්නවා අඩුයි...
මමත් එහේමයි..
නිතර ආසකරන ක්‍රීඩා දෙක තුනක් ඇරෙන්න මේ වගේ අවුරුදු 04 සැරයක් දකින්න හම්බවෙන අමුතු ක්‍රීඩාවන් නිකම්ම බලනවා ඇරෙන්න වැඩි දෙයක් හොයන්න යන්නේ නෑ...
වැඩි පුර දැනුමට අන්තර්ජාලයෙන් උපුටා ගෙන එයටම එකතු කර ගත්ත ඉංග්‍රීසි ග්‍රැෆික් සටහනින්
(පේනවා අඩුයි වගේ නම් Download කරගන්න)
ඔබව තවත් දැනුවත් වේවි කියලා හිතනවා...
ටිකක් දිග විස්තරයක් හින්දම කොටස් කිහිපයකට ලියන්න තමා බලාපොරොත්තුව..
ටිකක් දිග විස්තරයක් හින්දම කොටස් කිහිපයකට ලියන්න තමා බලාපොරොත්තුව..
අද දාන්නේ නම් දෙවනි කොටස......... 

ටිකක් දිග වුනත් කියවලා බලන්න අදහසක් දක්වලාම යන්න කියලත් ඉල්ලනවා....
2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් මෙවර මහා බ්‍රිතාන්‍ය යේ ලන්ඩනයේ දී ජුලි 27 දින සිට අගෝස්තු 12 වනදා දක්වා පැවැත්වේ... 
මේ එංගලන්තය ඔලිම්පික් උළෙලක් පවත්වන තුන්වන අවස්ථාවයි.
[FONT="]ඒ 1908 හා 1948 ට පසුවයි. මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩාවන් 38 ක විවධ තරඟ ඉසව් 302 ක් සඳහා ලොව රටවල් 205 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10000[FONT="] වැඩි පිරිසක්[/FONT][FONT="] සහභාගී වීමට නියමිතයි.[/FONT]
බැට්මින්ටන් - Badminton
[/FONT]
[FONT="]ඉන්දියාවෙන් ඇරඹුනායි පැවසෙන බැට්මින්ටන් ක්‍රීඩාව ලොව වේගවත්ම ක්‍රීඩාවක් ලෙසත් සැලකෙනවා... ඒ එහි භාවිතා කරන මල (බැට්මින්ටන් ෂැටල් කොක් ) එක සාමාන්‍ය යෙන් පැ.කි.400 වේගයෙන් පැමිණෙන බව සැලකෙන නිසා...1992 දි බාසිලෝනා ඔලිම්පික් උලෙලට මුලින්ම හදුන්වා දෙන ලදි.1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙලට මිශ්‍ර යුගල තරඟ හදුන්වා දෙන ලදි..
මේ බැට්මින්ටන් ගැනයි...
දුන්නෙන් වීදීම... Archery
[/FONT]
[FONT="]මිනිසා ආහාර සොයා ගැනීමට භාවිතා කළ දුනු ඊතල වල අතීතය වසර 10,000 පැරණීයි..1900 දී පැරීසියේ ඔලිම්පික් උළෙලට හදුන්වා දුන් මෙම ක්‍රීඩාව 1904,1908 හා 1920 වසර වල තිබු අතර ස්ථාවර ස්ථානයකට පත්වුයේ 1972 වසරේ සිටයි..
[/FONT] [FONT="]එහි පැවැත්වෙන විවිධ නම් වලින් හදුන්වන විවිධ ඉසව් ගැන පහත දැක්වේ...
[/FONT]
[FONT="]එංගලන්තයට නම් මේක දැක්කාම රොබින් හුඩ්ව මතක් වෙනවා ඇති...
[/FONT]
පැසි පන්දු - Basketball
[FONT="]1936 බර්ලින් ඔලිම්පික් උළෙලට මුල්ම වරට හදුන්වා දෙන ලදි. 1976දි කාන්තා ඉසව්ව ආරම්භ කරන ලදි.මේ ඒ ක්‍රීඩා පිටියේ විස්තරයි...
පාපැදි තරඟ ... Cycling
[/FONT] [FONT="]හතර ආකාරයක් වේ..
[/FONT][FONT="]ඒ ගැන වැඩි විස්තර බලන්න...
[/FONT] [FONT="]BMX [FONT="]මවුන්ටන් බයික්
[/FONT][/FONT] [FONT="]
[/FONT] [FONT="]
ට්‍රැක් හෙවත් ගෘහස්ථ පාපැදි තරඟ
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]මවුන්ටන් හෙවත් දුෂ්කර මාරග තරණය තරඟ
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]සාමාන්‍ය ධාවන
[/FONT] [FONT="]
බොක්සින් - Boxing[/FONT]
[FONT="]බොක්සින් ක්‍රීඩාව ක්‍රි.පු. 7 සියවසේ ඇරඹුනායි සැලකෙයි.
[/FONT] [FONT="]ඔලිම්පික්හි පිරිමි සඳහා බර පන්ති 10 ක් ද කාන්තාවන් සඳහා බර පන්ති 3 කින් තරඟ පැවැත්වේ..
[/FONT]
[FONT="]බර පන්ති වෙන්වන්නේ මෙසේයි...
[/FONT]
[FONT="]සෑම පිරිමි තරඟ වටයකටම විනාඩි 3ක්ද, කාන්තා තරඟ වටයක් විනාඩි 2 යුතුවේ.
[/FONT][FONT="]
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට
‘‘එලකිරිය“ කියවන හැම වෙනුවෙන්ම[/FONT]
[FONT="]සුභ පැතුම්!![/FONT]

මේ එංගලන්තය ඔලිම්පික් උළෙලක් පවත්වන තුන්වන අවස්ථාවයි.
[FONT="]ඒ 1908 හා 1948 ට පසුවයි. මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩාවන් 38 ක විවධ තරඟ ඉසව් 302 ක් සඳහා ලොව රටවල් 205 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10000[FONT="] වැඩි පිරිසක්[/FONT][FONT="] සහභාගී වීමට නියමිතයි.[/FONT]
බැට්මින්ටන් - Badminton
[/FONT][FONT="]ඉන්දියාවෙන් ඇරඹුනායි පැවසෙන බැට්මින්ටන් ක්‍රීඩාව ලොව වේගවත්ම ක්‍රීඩාවක් ලෙසත් සැලකෙනවා... ඒ එහි භාවිතා කරන මල (බැට්මින්ටන් ෂැටල් කොක් ) එක සාමාන්‍ය යෙන් පැ.කි.400 වේගයෙන් පැමිණෙන බව සැලකෙන නිසා...1992 දි බාසිලෝනා ඔලිම්පික් උලෙලට මුලින්ම හදුන්වා දෙන ලදි.1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙලට මිශ්‍ර යුගල තරඟ හදුන්වා දෙන ලදි..
මේ බැට්මින්ටන් ගැනයි...
දුන්නෙන් වීදීම... Archery
[/FONT][FONT="]මිනිසා ආහාර සොයා ගැනීමට භාවිතා කළ දුනු ඊතල වල අතීතය වසර 10,000 පැරණීයි..1900 දී පැරීසියේ ඔලිම්පික් උළෙලට හදුන්වා දුන් මෙම ක්‍රීඩාව 1904,1908 හා 1920 වසර වල තිබු අතර ස්ථාවර ස්ථානයකට පත්වුයේ 1972 වසරේ සිටයි..
[/FONT] [FONT="]එහි පැවැත්වෙන විවිධ නම් වලින් හදුන්වන විවිධ ඉසව් ගැන පහත දැක්වේ...
[FONT="]එංගලන්තයට නම් මේක දැක්කාම රොබින් හුඩ්ව මතක් වෙනවා ඇති...

පැසි පන්දු - Basketball

[FONT="]1936 බර්ලින් ඔලිම්පික් උළෙලට මුල්ම වරට හදුන්වා දෙන ලදි. 1976දි කාන්තා ඉසව්ව ආරම්භ කරන ලදි.මේ ඒ ක්‍රීඩා පිටියේ විස්තරයි...
පාපැදි තරඟ ... Cycling

[/FONT] [FONT="]හතර ආකාරයක් වේ..
[/FONT][FONT="]ඒ ගැන වැඩි විස්තර බලන්න...[/FONT] [FONT="]BMX [FONT="]මවුන්ටන් බයික්
[/FONT][/FONT] [FONT="]
ට්‍රැක් හෙවත් ගෘහස්ථ පාපැදි තරඟ
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]මවුන්ටන් හෙවත් දුෂ්කර මාරග තරණය තරඟ
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]සාමාන්‍ය ධාවන
[/FONT] [FONT="]
බොක්සින් - Boxing[/FONT]
[FONT="]බොක්සින් ක්‍රීඩාව ක්‍රි.පු. 7 සියවසේ ඇරඹුනායි සැලකෙයි.
[/FONT] [FONT="]ඔලිම්පික්හි පිරිමි සඳහා බර පන්ති 10 ක් ද කාන්තාවන් සඳහා බර පන්ති 3 කින් තරඟ පැවැත්වේ..
[/FONT][FONT="]බර පන්ති වෙන්වන්නේ මෙසේයි...