When you vote

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
10898067_740809659344240_8985844641210575730_n.jpg
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    ඔහොම එකක් නෑ බං..... හරියට හොදට පේන්න කතිරේ වැදිලා තියෙන එක තමා ගන්නේ.... :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම එකක් නෑ බං..... හරියට හොදට පේන්න කතිරේ වැදිලා තියෙන එක තමා ගන්නේ....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔහොම එකක් නෑ බං..... හරියට හොදට පේන්න කතිරේ වැදිලා තියෙන එක තමා ගන්නේ....

    එහෙනම් ඇයි ගොඩක් ජන්ද අවලoගු වෙන්නෙ ?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙම එකක් නෑ බං... මම ඡන්දෙ ගණන් කරලත් තියෙනවා... කිතර ලකුණ නොතිබුනත් පිලිගත හැකි සලකුණක් තිබ්බත් පිලි ගන්නවා...
    කතිරෙදි බලන්න වැඩි ප්‍රමාණයක් කොහෙටද තිබෙන්නෙ කියල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙනම් ඇයි ගොඩක් ජන්ද අවලoගු වෙන්නෙ ?
    එහෙම වෙන්නෙ හේතු දෙකක්...
    එකක් ගොඩක් උන් මුලු කොලේම කතිරෙ ගහනවා.. නැත්නම් කුණුහරුප ලියනවා:baffled::baffled::baffled: අවලංගු වෙන්නම කියල හිතාගෙන :yes::yes::yes:

    ඊලග එක වයසක අයට හරි අමාරුයි ඔය පුංචි කොටුවෙ කතිරෙ ගහන්න :baffled::baffled: