When you vote
urajdrlk Well-known member Jul 6, 2006 102,116 3,557 113 Inside Your Laptop ;) Jan 3, 2015 #3 ඔහොම එකක් නෑ බං..... හරියට හොදට පේන්න කතිරේ වැදිලා තියෙන එක තමා ගන්නේ....
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jan 3, 2015 #4 ඔහොම එකක් නෑ බං..... හරියට හොදට පේන්න කතිරේ වැදිලා තියෙන එක තමා ගන්නේ....
pazzy12 Well-known member Feb 16, 2011 5,619 6,940 113 Gedara Jan 3, 2015 #7 ado meka gana matat danaganna one
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Jan 3, 2015 #8 maxboysl said: ඔහොම එකක් නෑ බං..... හරියට හොදට පේන්න කතිරේ වැදිලා තියෙන එක තමා ගන්නේ.... Click to expand... එහෙනම් ඇයි ගොඩක් ජන්ද අවලoගු වෙන්නෙ ?
maxboysl said: ඔහොම එකක් නෑ බං..... හරියට හොදට පේන්න කතිරේ වැදිලා තියෙන එක තමා ගන්නේ.... Click to expand... එහෙනම් ඇයි ගොඩක් ජන්ද අවලoගු වෙන්නෙ ?
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 3, 2015 #9 එහෙම එකක් නෑ බං... මම ඡන්දෙ ගණන් කරලත් තියෙනවා... කිතර ලකුණ නොතිබුනත් පිලිගත හැකි සලකුණක් තිබ්බත් පිලි ගන්නවා... කතිරෙදි බලන්න වැඩි ප්රමාණයක් කොහෙටද තිබෙන්නෙ කියල
එහෙම එකක් නෑ බං... මම ඡන්දෙ ගණන් කරලත් තියෙනවා... කිතර ලකුණ නොතිබුනත් පිලිගත හැකි සලකුණක් තිබ්බත් පිලි ගන්නවා... කතිරෙදි බලන්න වැඩි ප්රමාණයක් කොහෙටද තිබෙන්නෙ කියල
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jan 3, 2015 #10 Banned! said: එහෙනම් ඇයි ගොඩක් ජන්ද අවලoගු වෙන්නෙ ? Click to expand... එහෙම වෙන්නෙ හේතු දෙකක්... එකක් ගොඩක් උන් මුලු කොලේම කතිරෙ ගහනවා.. නැත්නම් කුණුහරුප ලියනවා අවලංගු වෙන්නම කියල හිතාගෙන ඊලග එක වයසක අයට හරි අමාරුයි ඔය පුංචි කොටුවෙ කතිරෙ ගහන්න
Banned! said: එහෙනම් ඇයි ගොඩක් ජන්ද අවලoගු වෙන්නෙ ? Click to expand... එහෙම වෙන්නෙ හේතු දෙකක්... එකක් ගොඩක් උන් මුලු කොලේම කතිරෙ ගහනවා.. නැත්නම් කුණුහරුප ලියනවා අවලංගු වෙන්නම කියල හිතාගෙන ඊලග එක වයසක අයට හරි අමාරුයි ඔය පුංචි කොටුවෙ කතිරෙ ගහන්න