ඔබ තුමා ප්රශ්නයක් අහනෙකාට එ්කට ෙත්රැමක් තිෙයන්න එපායැ. දැන් ඔබතුමාම කියනවා ඔෙබ් අාගෙම් Soul එක ෙමාන විදිහද දන්ෙන් නෑ කියලා එ්ත ඔබට බුදු දහෙම් එ් අාත්මය ගැන විස්තර දැනගන්න ඔ්ෙන් . එතෙකාට ෙවනත් අාගමක එ්ෙද් ගැන අසීෙම් ෙහ්තුවක් තිෙයන්න ඔ්ෙනෙන්.
අපහු මගේ පොස්ට් එක බලන්න මම edit කළා. ඔබතුමාගේ කාරුණික වදන් වලට බොහොම ස්තුත්යි පිට ආගමක කෙනෙක් වැදගත් විදියට ප්රශ්නයක් ඇහුවම වපර ඇහෙන බලලා උත්තර දෙන්න එපා.



ජේසු පිහිටයි! බුදු සරණයි!