Where are the buddhists in EK I've got few questions

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔබ තුමා ප්‍රශ්නයක් අහනෙකාට එ්කට ෙත්රැමක් තිෙයන්න එපායැ. දැන් ඔබතුමාම කියනවා ඔෙබ් අාගෙම් Soul එක ෙමාන විදිහද දන්ෙන් නෑ කියලා එ්ත ඔබට බුදු දහෙම් එ් අාත්මය ගැන විස්තර දැනගන්න ඔ්ෙන් . එතෙකාට ෙවනත් අාගමක එ්ෙද් ගැන අසීෙම් ෙහ්තුවක් තිෙයන්න ඔ්ෙනෙන්.

    අපහු මගේ පොස්ට් එක බලන්න මම edit කළා. ඔබතුමාගේ කාරුණික වදන් වලට බොහොම ස්තුත්යි පිට ආගමක කෙනෙක් වැදගත් විදියට ප්‍රශ්නයක් ඇහුවම වපර ඇහෙන බලලා උත්තර දෙන්න එපා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපිට කියල දීල තියෙන හැටියට ජේසු තුමා නැවත ඇවිල්ල තමා අවසාන තීරණය දෙන්නේ

    ෙජ්සුුතුමාද ??? ෙදවියන්වහන්ෙස්ද ???
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපිට කියල දීල තියෙන හැටියට ජේසු තුමා නැවත ඇවිල්ල තමා අවසාන තීරණය දෙන්නේ

    e kiyanne athmaya e kiyana de anuwa yanawa? ehema neda?
    inpasse ayema minihek welamada ipadenne?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපහු මගේ පොස්ට් එක බලන්න මම edit කළා. ඔබතුමාගේ කාරුණික වදන් වලට බොහොම ස්තුත්යි පිට ආගමක කෙනෙක් වැදගත් විදියට ප්‍රශ්නයක් ඇහුවම වපර ඇහෙන බලලා උත්තර දෙන්න එපා.

    නෑ නෑ මම වපර අැහින් බැලුෙව් නෑ ඔබ තුමා ඔය පුශ්නය අහනෙකාට මටත් එ් පිළිබදව ඔෙබ් අාගෙම් විස්තර ෙකෙරන විදිහ ගැන දැනගන්න ඔ්න වුනා. ඉතින් ඔබ තුමා එ්ක දන්ෙන් නෑ කිව්වෙන්. එතොකට ඔ්න ෙකෙනක්ට හිෙතනවා තමන්ෙග් එ් පිළිබදව තිෙයන විස්තර ෙනාදැන අැයි ෙවනත් අාගමක එ් ෙද් පිළිබදව ප්‍රශ්න කෙල් කියලා. ෙමාකද 90% විතර අය (අන්‍යඅාගමිකයින්) බුද දහම ගැන ප්‍රශ්න කරන්ෙන් එ් ගැන අවංකව දැනගැනීෙම් උවමනාවකින් ෙනෙවයි. අනික එ්ෙකන් ඔවුන්ට අැති ප්‍රෙයා්ජනයකුත් නෑ.

    ෙකෙනක් ප්‍රශ්නයක් අැහුවම අපි දන්න විදිහට අවංකවම මහන්සි ෙවලා උත්තර ෙදන්න හදනවා නමුත් එ් අහට එ්කට සැබෑ පිළිතුරක් අවශ්‍ය නෑ නිකන් හිෙතන පලියට අහනවා. මමනම් නිකරැෙන් කිසිම අාගමක් ප්‍රශ්න කිරීම ප්‍රතික්ෙෂ්ප කරනවා. එ්ක හැෙමා්ටම ෙපාදුයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    e kiyanne athmaya e kiyana de anuwa yanawa? ehema neda?
    inpasse ayema minihek welamada ipadenne?

    ඕව් මචන් නැවත ඉපදීමක් නෑ තමුන් කරපු හොද සහ නරක අනුව තමා තීරණය වෙන්නේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕව් මචන් නැවත ඉපදීමක් නෑ තමුන් කරපු හොද සහ නරක අනුව තමා තීරණය වෙන්නේ

    namuth machan ayema manussayek wela ipadunu ayage katha ahala athi neda?

    e gana mokada hithanne?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ නෑ මම වපර අැහින් බැලුෙව් නෑ ඔබ තුමා ඔය පුශ්නය අහනෙකාට මටත් එ් පිළිබදව ඔෙබ් අාගෙම් විස්තර ෙකෙරන විදිහ ගැන දැනගන්න ඔ්න වුනා. ඉතින් ඔබ තුමා එ්ක දන්ෙන් නෑ කිව්වෙන්. එතොකට ඔ්න ෙකෙනක්ට හිෙතනවා තමන්ෙග් එ් පිළිබදව තිෙයන විස්තර ෙනාදැන අැයි ෙවනත් අාගමක එ් ෙද් පිළිබදව ප්‍රශ්න කෙල් කියලා. ෙමාකද 90% විතර අය (අන්‍යඅාගමිකයින්) බුද දහම ගැන ප්‍රශ්න කරන්ෙන් එ් ගැන අවංකව දැනගැනීෙම් උවමනාවකින් ෙනෙවයි. අනික එ්ෙකන් ඔවුන්ට අැති ප්‍රෙයා්ජනයකුත් නෑ.

    ෙකෙනක් ප්‍රශ්නයක් අැහුවම අපි දන්න විදිහට අවංකවම මහන්සි ෙවලා උත්තර ෙදන්න හදනවා නමුත් එ් අහට එ්කට සැබෑ පිළිතුරක් අවශ්‍ය නෑ නිකන් හිෙතන පලියට අහනවා. මමනම් නිකරැෙන් කිසිම අාගමක් ප්‍රශ්න කිරීම ප්‍රතික්ෙෂ්ප කරනවා. එ්ක හැෙමා්ටම ෙපාදුයි.

    මට එහෙම කිසි උවමනාවක් තිබ්බේ නෑ මට ඇත්තටම දන ගන්න ඕන උන හින්ද තමා ඇහුව්වේ සමහර අය සරලව උත්තර දුන්න සමහර අය දුන්න ඒවා නම් බරපතල වැඩයි. තව පොත් වගයක නම් දුන්න කියවල බලන්න කියල. කිසිම විවදයකටත් විවේචනයකටවත් නෙමේ ඇහුව්වේ දැනගැනීම පිණිස පමණි. අනික ඔබතුමාට ඇත්තම කියනවා නම් ආත්මයට හැඩයක් නෑ අපිට එහෙම දෙයක් කියල දීලත් නෑ වෙන කෙනෙක් දන්නවා නම් ඔබ තුමාට කියල දෙයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    namuth machan ayema manussayek wela ipadunu ayage katha ahala athi neda?

    e gana mokada hithanne?

    ඕව් එහෙම කතා ලංකාවේ විතරක් නෙමේ පිට රටවලත් තියෙනවා මෙහෙ ඒ කිව්වේ එංගලන්තයේත් තියෙනවා. හිතෙන දේ ගැන නම් කියන්න අමාරුයි යාළුවා මොකද අපිට නොතේරන දේවල් ගොඩක් තියෙන හින්ද. හැබැයි සමහරු කලින් ජීවත් උන තැන පවා අදුන ගන්නවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මට එහෙම කිසි උවමනාවක් තිබ්බේ නෑ මට ඇත්තටම දන ගන්න ඕන උන හින්ද තමා ඇහුව්වේ සමහර අය සරලව උත්තර දුන්න සමහර අය දුන්න ඒවා නම් බරපතල වැඩයි. තව පොත් වගයක නම් දුන්න කියවල බලන්න කියල. කිසිම විවදයකටත් විවේචනයකටවත් නෙමේ ඇහුව්වේ දැනගැනීම පිණිස පමණි. අනික ඔබතුමාට ඇත්තම කියනවා නම් ආත්මයට හැඩයක් නෑ අපිට එහෙම දෙයක් කියල දීලත් නෑ වෙන කෙනෙක් දන්නවා නම් ඔබ තුමාට කියල දෙයි

    ඔබතුමා අැත්තටම එ් පිලිබදව දැනගන්න අැහුවනම් ප්‍රශ්නයක් නෑ සතුටුයි එ් පිළිබදව. එ් එක්කම අෙප් අය එ් පිළිබදව දුන්න පිළිතුරැ වලින් සෑහිමකට පත් ෙවන්න අැති කියලා හිතනවා. එෙහම නැත්තම් තව දුරටත් එ් පිළිබදව දැනගන්න ඔ්ෙන් නම් ඔබතුමාට පුලුවන් අෙප් සංඝයා වහන්ෙස් නමක් හම්බ ෙවලා දැනග්න්න.

    බුදු දහමෙම් අාත්මය ගැන විස්තර කරලා තිෙයන ෙකාටස් මම දන්නවා. ෙර්රැකාෙන් චන්දවිමල හාමුදුරැවන්ෙග් ෙපාත් සමහරක එ් පිළිබදව ෙහාද විස්තරයක් තිෙයනවා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕව් එහෙම කතා ලංකාවේ විතරක් නෙමේ පිට රටවලත් තියෙනවා මෙහෙ ඒ කිව්වේ එංගලන්තයේත් තියෙනවා. හිතෙන දේ ගැන නම් කියන්න අමාරුයි යාළුවා මොකද අපිට නොතේරන දේවල් ගොඩක් තියෙන හින්ද. හැබැයි සමහරු කලින් ජීවත් උන තැන පවා අදුන ගන්නවා.

    e kiyanne machan agame ara vidiyata kiyala thibunata eke wenasak thiyenawane?
    [hithanna epa ube agamata garahanawa kiyala]

    api machan newatha newatha upadinawa.uba kiuwa wage hoda ha naraka anuwa.
    agame hatiyata hoda jivithayak gatha kalanam machan aniwa uba ayeth me loke ipadenewa.nathnam duk vidinawa.jesuthuma apaye yewwa wage thamai.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767

    This cannot explained by Buddhism. There is nothing that travels from one birth to next. This is indeed a paradox in terms of Anatta-No soul doctrine.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    api machan newatha newatha upadinawa.uba kiuwa wage hoda ha naraka anuwa.
    agame hatiyata hoda jivithayak gatha kalanam machan aniwa uba ayeth me loke ipadenewa.nathnam duk vidinawa.jesuthuma apaye yewwa wage thamai.

    ලියන ලබ්බක් එක්කො සිංහලෙන් නැත්තම් ඉංගිරිසියෙන් ලියහං, අන්ඩර දෙමල ලියන්නෙ නැතුව!:no:

    උඹ දැක්කද මැරිච්ච එකෙක් වෙන තැනක ඉපදෙනවා?
    :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔබතුමා අැත්තටම එ් පිලිබදව දැනගන්න අැහුවනම් ප්‍රශ්නයක් නෑ සතුටුයි එ් පිළිබදව. එ් එක්කම අෙප් අය එ් පිළිබදව දුන්න පිළිතුරැ වලින් සෑහිමකට පත් ෙවන්න අැති කියලා හිතනවා. එෙහම නැත්තම් තව දුරටත් එ් පිළිබදව දැනගන්න ඔ්ෙන් නම් ඔබතුමාට පුලුවන් අෙප් සංඝයා වහන්ෙස් නමක් හම්බ ෙවලා දැනග්න්න.

    බුදු දහමෙම් අාත්මය ගැන විස්තර කරලා තිෙයන ෙකාටස් මම දන්නවා. ෙර්රැකාෙන් චන්දවිමල හාමුදුරැවන්ෙග් ෙපාත් සමහරක එ් පිළිබදව ෙහාද විස්තරයක් තිෙයනවා.

    ස්තුත්යි යාළුවා නැහැ මම හිතනවා මට කලින් හම්බ උන උතර වලින් සැහීමකට පත් උනා කියල. මේක මම දැන් අහල බර කාලයක් වෙනවා කවුද මන්ද ලගදි බුම්ප් එකක් දාල
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    e kiyanne machan agame ara vidiyata kiyala thibunata eke wenasak thiyenawane?
    [hithanna epa ube agamata garahanawa kiyala]

    api machan newatha newatha upadinawa.uba kiuwa wage hoda ha naraka anuwa.
    agame hatiyata hoda jivithayak gatha kalanam machan aniwa uba ayeth me loke ipadenewa.nathnam duk vidinawa.jesuthuma apaye yewwa wage thamai.

    වෙනසක් තියෙනවා කියල හරියටම ඔප්පු කරලා තියෙනවද යාළුවා?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වෙනසක් තියෙනවා කියල හරියටම ඔප්පු කරලා තියෙනවද යාළුවා?

    machan ubamane kiuwe aye ipadenne na kiyala.e agamata anuwane.ithin machan mata aye oppu karanna deyak nane.ubama piligaththane eheme aya gana ahala thiyenawa kiyala.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan ubamane kiuwe aye ipadenne na kiyala.e agamata anuwane.ithin machan mata aye oppu karanna deyak nane.ubama piligaththane eheme aya gana ahala thiyenawa kiyala.

    ඕව් එහෙම කතා අහල විතරක් නෙමේ TV එකේ දැකලත් තියෙනවා නමුත් කිසි දෙයක් ඔප්පු කරලා නැහැ එකයි යාළුවා මම කිව්වේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    machan ubamane kiuwe aye ipadenne na kiyala.e agamata anuwane.ithin machan mata aye oppu karanna deyak nane.ubama piligaththane eheme aya gana ahala thiyenawa kiyala.

    ඒ වුනාට උඹට බෑනේ උඹේ ගිය ආත්මේ කියන්න?
    ඒ කියන්නෙ උඹ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ඇත්ත බව ඔප්පු කරනවා?

    අනේ මේ... දන්න ලබ්බක් කතා කරහං බං, ගොං ජෝක් දාන්නෙ නැතුව.
    :angry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕව් එහෙම කතා අහල විතරක් නෙමේ TV එකේ දැකලත් තියෙනවා නමුත් කිසි දෙයක් ඔප්පු කරලා නැහැ එකයි යාළුවා මම කිව්වේ.

    ahanna dakinna labenawa kiyanne machan aye oppu karanna deyak na.api meka methanin nathara karamu machan.ekek over yanawa.ubata jesu pihitai.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ahanna dakinna labenawa kiyanne machan aye oppu karanna deyak na.api meka methanin nathara karamu machan.ekek over yanawa.ubata jesu pihitai.
    අර උඩින් වැටිලා තියෙන පොස්ට් එකේ කියනවා වගේ අපි හැමෝටම බැහැ නේද ඔහොම කරන්න? අවන්කවම මට මතක නෑ. කොහොම හරි කමක් නෑ මරුන දවසකම දන ගන්න පුළුවන් වෙයි :) ජේසු පිහිටයි! බුදු සරණයි!