Where are the buddhists in EK I've got few questions

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

එතෙකාට කෙතා්ලිකෙයක් විදිහට ඔබතුමා දන්ෙන් නෑ ඔය Soul එෙක් විදිහ. එ් ප්‍රශ්නය එෙහමම තියාෙගන ඔබ තුමා බුදු දහෙම් විස්තර ෙකෙරන අාත්මය ගැන අහන එක හරිද ??? ඉස්ෙසල්ලාම තමන්ෙග් අාගෙම් එ් කරැණු පිළිබදව දැනෙගන ඉන්න ඔ්ෙන් ෙන්ද ෙවනත් අාගමක ෙදයක් ප්‍රශ්න කරන්න කලින්??

එ් වෙග්ම ඔබ තුමාට දැන් ප්‍රශ්න වැලක් තිෙයනවෙන් බුදු දහම ගැන, මහත්තෙයා් එෙහම බැලුෙවාත් අපිටත් ප්‍රශ්න වැල් ෙගාඩක් තිෙයනවා ඔබතුමෙග් අාගම ගැන නමුත් අපි නිකරැෙන් එ්වා ප්‍රශ්න කරන්න යන්ෙන් නෑෙන්.

ඔබ තුමා ප්‍රශ්නයක් අහනෙකාට එ්කට ෙත්රැමක් තිෙයන්න එපායැ. දැන් ඔබතුමාම කියනවා ඔෙබ් අාගෙම් Soul එක ෙමාන විදිහද දන්ෙන් නෑ කියලා එ්ත ඔබට බුදු දහෙම් එ් අාත්මය ගැන විස්තර දැනගන්න ඔ්ෙන් . එතෙකාට ෙවනත් අාගමක එ්ෙද් ගැන අසීෙම් ෙහ්තුවක් තිෙයන්න ඔ්ෙනෙන්.


ඔබතුමා ටිකක් සාමකාමී වෙලා ඉන්නකො...මනුස්සයෙක් තමන් නොදන්න දෙයක් දැනගන්න ඇහුවම ඒ මනුස්සයාගෙ ඇගට කඩාපනින්නෙ නැතිව:oo:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

එතෙකාට කෙතා්ලිකෙයක් විදිහට ඔබතුමා දන්ෙන් නෑ ඔය Soul එෙක් විදිහ.

ඉතිං ඒක මහ දෙයක්ද?? බුද්ධාගමේ ඉගැන්වීම් ගැන තමන්ට නොතේරෙන දෙයක් පිළිබද අහන කොට ආත්මය ගැන කතෝලික ඉගැන්වීම් දැනගෙන සිටියම යුතුයි කියලා කිසිදු නීතියක් නැහැනෙ...
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
First of all no disrespect to anyone just few questions here and there :) Lets start with the first one.

1. Do buddhist believe having a soul? If not what do you think make us or even animals alive ? )

There is no single thing that makes us alive...Many things like water, oxygen, food, hormones etc and many processes like metabolism, feedback mechanisms, respiration, air circulation etc etc etc work together to make us alive.
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    There is no single thing that makes us alive...Many things like water, oxygen, food, hormones etc and many processes like metabolism, feedback mechanisms, respiration, air circulation etc etc etc work together to make us alive.

    Alive is subject to intepretation.
    Is a brain dead person in ICU- life support system is alive or Dead?
    How does science and religion tackle this kind of situation. Is "Pulling the plug" from a brain dead patient is murder?
    :P
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබතුමා ටිකක් සාමකාමී වෙලා ඉන්නකො...මනුස්සයෙක් තමන් නොදන්න දෙයක් දැනගන්න ඇහුවම ඒ මනුස්සයාගෙ ඇගට කඩාපනින්නෙ නැතිව:oo:

    දැන් අනුන්ගේ දේවල් වලට කඩාගෙන පැනලා තියෙන්නේ ඔය මහත්තයා නේද ?? මම කියලා තියෙන දේ හොදට කියවලා තේරැම් අරගෙන කතා කරන්න. ඊට පස්සේ දාපු Post එහෙමත් කියවලා නිකන් බෙරිහන් දෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉතිං ඒක මහ දෙයක්ද?? බුද්ධාගමේ ඉගැන්වීම් ගැන තමන්ට නොතේරෙන දෙයක් පිළිබද අහන කොට ආත්මය ගැන කතෝලික ඉගැන්වීම් දැනගෙන සිටියම යුතුයි කියලා කිසිදු නීතියක් නැහැනෙ...

    එහෙම නීතියක් තියෙනවා කියලා නෑනේ මම. කියලා තියෙන දෙයක අගක් මුලක් නැතුව ඔහේ comment කරන එක ඔය මහත්තයගේ පුරැද්දක් වුනාට අපිට කරන්න දෙයක් නෑ.
     
    Sep 24, 2011
    324
    113
    0
    ඕව් එහෙම කතා ලංකාවේ විතරක් නෙමේ පිට රටවලත් තියෙනවා මෙහෙ ඒ කිව්වේ එංගලන්තයේත් තියෙනවා. හිතෙන දේ ගැන නම් කියන්න අමාරුයි යාළුවා මොකද අපිට නොතේරන දේවල් ගොඩක් තියෙන හින්ද. හැබැයි සමහරු කලින් ජීවත් උන තැන පවා අදුන ගන්නවා.

    ඒ කලින් ජීවත්වුන නිසා නෙවෙයි. ඒකට කියන්නේ දේජාවූ කියලා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒ කලින් ජීවත්වුන නිසා නෙවෙයි. ඒකට කියන්නේ දේජාවූ කියලා.

    Deja Vu - Fench word it means "have seen it before or has happened before" ඉතින් කලින් ජීවත් වෙලා නැත්තනම් කොහොමද Deja Vu වෙන්නේ ? :confused:
     

    thushdt

    Member
    Aug 28, 2008
    52
    4
    0
    In my body
    mee thread eka ada tama mama dakke. mama meke okkoma posts kiyeuwe nee. godak diga thread ekak.

    mee thread eka strat karpu kenata thiyana problem ekata matath deyak kiyanna hithuna..
    mata kiyanna thiyenne oyage oya problem ekata mata pilithurak denna bee kiyala.
    mama owe or nee kiyala kiuwoth mata eka oppukaranna puluwan wenna one. namuth eeka karanna bee.. mokada oya kiyana dee ape pasiduranta ahuwena deyak neme.. eka samanya minihekuta dakinna puluwan deyak neme..eenisa kenek oya problem ekata nivaradima pilithura denagaththa unath eya eeka kiyanne nee..

    hebai oyata awankwama meekata uthharayak one nam (mama kiyanne nikan tarka karanna vithrak neme nam) eeka oyatama denaganna puluwan.
    eekata api samanya minis manasin ehata yanna one.. ape sitha diyunu karanna one.. ow eeka karanna puluwan.. eeka karanna puluwan minihekutama vitharai. vena kisima sathwayekuta eeka karanna bee.. oyata yam dawasaka eeka karanna puluwan unoth edata oyatama oya problem ekata utharayak lebei.. edata oya kawuruwath eeka varadi kiyala kiuwath piliganna ekak nee.. mokada eeka oyama addakala thiyana nisa..

    eenisa api dawas ganan mee problem eka gena tarka krata wedak nee.. eka niveradywama denna ganna apatama puluwan.. eekata uwamana karana margaya budupiyanan wahanse pennala deela thiyanawa..

    eenisa hemoma thamange sitha ada thiyanawata wada diunu matamakata ganna unnandu wenna.. ekata uwamana shilpa purudu karanna.. edata mee vishvaye sagauna godak deewal walata pilithuru hoyaganna puluwan.
     
    Sep 12, 2011
    884
    120
    0
    බුදුන් වහන්සේ උන් වහන්සේගේ දේශනාවල කොතනකවත් කියල නැ ආත්ම සංකල්පයක් ගැන,අපි දැන් අහන බන වල නම් හැම තැනම කියන්නේ බුද්ධ කියන්නේ අනාත්ම සංකල්පයක් කියා දෙන ආගමක් කියල,නමුත් බුදුන් වහන්සේ කවදාවත් කොතනකවත් ආත්ම ය කියල දෙයක් ඇත හෝ නැත යනුවෙන් දේශනා කර නැත.ඔය ආත්මයක් නැත කියන දෙය දැන් කියන්නේ උඹල දන්නවද ඇඉ කියල ?
    බුදුන්ගේ ශ්‍රේෂ්ටතම ඉගැන්වීම තමි ත්‍රිලක්ෂණය ,ත්රිලක්ෂණයෙන් තොර බුද්ධාගමවත් නිවන වත් නැත ,ත්‍රිලක්ෂණය වැරදියට සිංහලයට පරිවර්තනය වීමෙන් තමි ඔය අනාත්ම කියන වෙරද්ද අද බුද්ධාගමට ලැබිල තියෙන්නේ .ත්‍රිලක්ෂණය පාලි භාෂාවෙන්
    --අනිච්ච දුක්ක අනත්ත ---
    වැරදි පරිවර්තනය -- අනිච්ච = අනිත්‍යි
    දුක්ක = දුක
    අනත්ත = අනාත්ම
    මෙන්න මෙතෙන්දි තමි ඔය අනාත්ම එහෙමත් නැත්නම් ආත්මයක් නැත කියන වෙරදී දෙය අපි ඉගෙන ගන්නේ ,නමුත් නිවැරදි පරිවර්තනය ඕක නෙමෙඉ
    .ත්‍රිලක්ෂණය පාලි භාෂාවෙන්
    --අනිච්ච දුක්ක අනත්ත ---

    නිවැරදි පරිවර්තනය ---

    අනිච්ච = කැමති සේ නැත (අනි + ඉච්ච = අනි = නැත, ඉච්ච = කැමති සේ නැත (උද - ඉච්චබන්ගත්වය = ) )
    දුක්ක = දුක
    අනත්ත = අසාරය
    එනම ලෝකයේ යමක්(ඕනෙම දෙයක් යමක් ලෙස ගත හැක ) ඇත්ද එය කැමතිසේ නැත එමනිසා දුක ඉපදෙ එමනිසා හැම දෙයක් ම අසාර ලෙස දැකිය යුතුය .

    වැඩි දුර පැහැදිලි කිරීම් අවශ්‍ය නම්
    [email protected]


    ඔව්. හැබැයි අනිච්ච කියන ඒක අනිසි , කැමති සේ නෑ කියන අදහස් දෙකෙන් ම ගන්න පුළුවන්.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කෙටියෙන් කිවහොත්…
    බුදු රජාණන් වහන්සේ “හටගැන්ම, වැනසීම සහ යළි හට ගැන්ම ” යන චක්‍රීය විෂයෙහි දෙසූ නිසා, “කෙළවරක් ඇත” කියන්න බෑ…” ඒ වගේම කෙළවරක් නැත” කියන්නත් බෑ.. මොකද “නැත” යනුත් පැවැත්මකි.. ( එමෙන්ම කල්ප විනාශය සමඟද ලෝකයට කෙළවරක් එනවා තාවකාළිකව ) ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ ධර්මයට “කෙළවර” අදාළ වෙන්නේ නෑ……
    අනිත් දේ වන්නේ මනසින් තොර විශ්වයක් නැති නිසා විශ්වයේ සීමාව හෝ අනන්තවත් බව මනසට සාපේක්ෂයි.
    කෙසේ නමුත් ලෝකය ගෝලාකාර යැයි කී ගැලීලියෝව හිර කර මරා දැමූ අයගේ අරම්පරාවේ ඔබට මෙය තේරුම් යාවිදැයි සැක සහිතයි.
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    soul කියන්නේ ආත්මය! බෞද්ධ සංකල්පයේ තියෙන්නේ භවය කියන දේ.

    ඔය ඉංග්‍රීසි ආටිකල්ස් කියවලා ඔයාට අදහසක් ගන්න අමාරු වෙයි, මොකද ගොඩක් වචන වලට නිවැරදි අර්ථය එන කඩ්ඩ වචන අඩුයි. බෞද්ධ දර්ශනයේ පුනරුප්පත්තිය සහ පුනර්භවය කියන්නේ දෙකක්, බෞද්ධයෝ පුනරුප්පත්තිය බැහැර කරනව, පුනර්භව සංකල්පය තමයි අපේ තියෙන්නෙ.

    ආත්මය කියන සංකල්පයේ තියෙන්නේ එකම ආත්මයක් වෙනත් ශරීර ලෙස උප්පත්තිය ලබනකතාවක්, නමුත් භවය කියන්නේ එහෙම එකක් නෙවෙයි.

    ගිනි ගොඩකින් අළුත් ගිනි සිළුවක් දල්වාගෙන පරණ ගිනි ගොඩ නිවී යාම පුනර්භවය. ආත්ම සංකල්පයෙන් කියන්නේ එකම ගිනිගොඩක පැවැත්මක් ගැන. අපි මරණයට පත්වුනාම විඤ්ඤාණ ශක්තිය(සිත කියලා හිතන්න, නමුත් සිතම නෙවෙයි.) අළුත් විඤ්ඤාණ පරම්පරාවක් ඇතිකරලා අභාවයට යනවා, ඒ අළුත් විඤ්ඤාණ පරම්පරාව ඇසුරෙන් තමයි අපේ අළුත් භවය මොන වගේද කියන එක තීරණය කරන්නේ.

    මේ සංකල්ප හරි අමරුයි පැහැදිලි කරන්න, පොත් ටිකක් හොයාගෙන කියවන්න, වෙන ආගමක වුනත් අවුලක් නෑ අනිත් දර්ශන ගැන අවබෝධයෙන් ඉන්න එක හොඳයිනෙ. අපිට ඉස්කෝලෙ ඉංග්‍රීසි ඉගැන්නුවා ෆාදර් කෙනෙක්, අපිට වඩා හොඳට අපේ ධර්මය දන්නවා.
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    First of all no disrespect to anyone just few questions here and there :) Lets start with the first one.

    1. Do buddhist believe having a soul? If not what do you think make us or even animals alive ? some sort of enegry? Please dont throw links and ebooks at me :lol: just need a simple answer. When someone answers this I'll fire up the next question :)

    1. Yes
    the obvious example is reincarnation.
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    reputation_neg.gif
    Where are the buddhists... 03-04-2012 06:47 AM බූරු පකෝ, බුද්දාගම අනාත්මවාදී ආගමක්!

    යකෝ Soul කියන එකට සිංහල තේරුම් කිහිපයක් තියෙනවා විඤ්ඤාණය කියලා මේක ගණ්නත් පුලුවන් ආත්මය කියලා ගන්නත් පුලුවන්. උබ English හදාගෙන වරෙන් English මාතෘකාවටල හොට දාන්න කලින්.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Alive is subject to intepretation.
    Is a brain dead person in ICU- life support system is alive or Dead?
    How does science and religion tackle this kind of situation. Is "Pulling the plug" from a brain dead patient is murder?
    :P
    So, whats your interpretation? I was using term in its biological sense, without running into the metaphysical landscape.:yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    First of all no disrespect to anyone just few questions here and there :) Lets start with the first one.

    1. Do buddhist believe having a soul? If not what do you think make us or even animals alive ? some sort of enegry? Please dont throw links and ebooks at me :lol: just need a simple answer. When someone answers this I'll fire up the next question :)
    Cartesian_Theater.svg




    The common notion of soul...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආත්මය කියන එක බොහෝවිට ක්‍රිස්තියානි ඕගොල්ලන්ගේ වචනයක්...
    බෞද්ද දර්ශනයේ තියෙන්නේ 'භවය' කියල එකක්....
    නැවත ඉපදීම...
    මැරුණම ශරීයයෙන් 'විඥානය' පිටවෙනවා. 'විඥානය' කියන්නේ 'දැනගැනීම'.
    එසැනින් ඒක තවත් තැනක හටගන්නවා.... (තවත් ගැබක් තුල)...
    එහෙම නැතුව ඒක අහසේ පාවී පාවී ගිහින් ඇගකට ඇතුල් වෙන්නේ නෑ..
    ඇසිපිය හෙලන මොහොතකටත් වඩා කලිනුයි හටගන්නේ, කොයිතරම් දුරක තියෙන ගැබක වුනත්...

    හටගන්න ගැබ තීරණය වෙන්නේ තමන්ගේ කර්මය මතයි... බොහෝ විට මැරෙන්න මොහොතකට කලින් හිතේ තිබුණු හොඳ නරක චේතනා වලට අනුව ඉපදෙන තැන වෙනස් වෙනවා..
    උදාහරණයක් ගත්තොත්, තමන්ගේ ඉඩ කඩම් යාන වාහන ගැන හිත හිත මැරුනොත් බල්ලෙක් වගේ සතෙක් වෙලා කොහෙහරි ඉපදිලා තමන්ගේ ගේ ඉඩකඩම් හොයාගෙන එනවා...
    ඇවිත් ඒවා මුර කරනවා...

    ඕගොල්ලන්ට මේවා තේරුම් කරලා දෙන්න ටිකක් අමාරුයි. මොකද ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ආගම වල දේවල් වලට සාපේක්ෂව බලන නිසා ..

    උදාහරණයක් ගත්තොත්, ඕගොල්ලන්ගේ අගම් වල තියෙන මොකක්හරි දෙයක් ගැන ඕගොල්ලෝ කතා කරොත්,
    "දෙවියන් වහ*සේගේ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒවා කතා කරන්නේ..
    අනිත් අයගේ ආගමේ ගත්තොත්,
    "අල්*හ් දෙවියන්ගෙ කැමැත්ත මත තමයි මේ ඔක්කොම සිද්ද වෙන්නේ", කියන දේත් ඔලුවේ තියන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ..

    එහෙම බලද්දී,
    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොටත් ඕගොල්ලොන්ට හිතෙන්න පුළුවන්,අපි බෞද්ද දර්ශනය ගැන කතා කරද්දී ,
    මේවා සිද්දවෙන්නේ "බුදු හාමුදුරුවොන්ගේ කැමැත්තට" කියල අපි හිතන් ඉන්නවයි කියල...
    එත් මේ කිසිම දෙයක් සිද්ද වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කැමැත්තට නෙවෙයි...

    බුදුහාමුදුරුවන් අපිට උගන්වන්නේ මේවා හැමදාම ලෝකේ සිද්ද වෙවී කෙළවරක් නැතුව යන දේවල් කියල..
    නැවත ඉපදීම ගත්තොත්, අපි මැරි මැරී නැවත ඉපදි ඉපදී යනවා, එනිසා මේක කෙළවරක් නැතෙයි කියල උන්වහන්සේ හොයාගත්තා,
    එනිසා උන්වහන්සේ අපිට ඉගැන්වුවේ "ආයේ නම් ඔහොම මැරි මැරී නැවත ඉපදි ඉපදී ඉන්න එපා" කියල, ඒක සදහටම නවත්වන හැටි තමයි!

    දැන් මං එහෙම කිව්වම ඕගොල්ලෝ හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපේ ස්වර්ගය වගේ, අපි දෙවියන් වහ*සේගේ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...
    අනිත් ආගමේ අය හිතනවා,
    "එහෙනම් සදහටම මැරෙන්නේ නැති තැනක් ගැන වෙන්නැති ඔය කියන්නේ, හරියට අපි අල්*හ් දෙවියන්ගෙ තුරුලට ගිහින් සදා කාලිකව එහෙ සැප විඳිමින් ජීවත් වෙනවා වගේ, මේගොල්ලෝ 'බුදුන්ගේ තුරුලට' ගිහින් එහෙ සදහටම ජීවත්වෙන එකක් ගැන වෙන්නැති මේ කියනේ " කියල...

    (මොකද ඔය ආගම වල තියෙන ගොඩක් කරුණු එක හා සමාන නිසා බෞද්ධ දර්ශනයේත් ඇත්තේ character එක වෙනස් කරල ඒවගේ එකක්මයි කියල හිතෙන්න පුළුවන්...)


    නැහැ! අපි බුදුන්ගේ තුරුලට යන්නේ නැහැ, බුදුන් කෙනෙක් දැන් කොහෙවත් නැහැ... කොටින්ම කියනවනම්, අර මන් කිව්වේ මැරුණ සැනින් තව තැනක වින්ඥාන උපදිනවා කියල, බුදුන්ට දැන් වින්ඥානයක්වත් නැහැ...
    මුකුත් නැහැ...
    එනිසා ආයේ ඉපදෙනෙත් නැහැ... කොහෙවත් දැන් ඉපදිලා නැහැ..

    ආයේ ඉපදෙන්නේ නැත්නම්, ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නැහැ..
    (පොඩ්ඩක් හිතල බලන්න)
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි,ගෑනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම....)

    එනිසා අපි කතා කරන්නේ බුදුන්ගේ තුරුලකට යන එකක් ගැන නෙවෙයි....
    අපි කතා කරන්නේ ආයේ ඉපදෙන්නේ නැතිවෙන්න මොකක්ද කරන්න ඕන කියන ඒක ගැනයි...
    (අම්ම අප්පා මැරුණම අඩන්නයි, ගනු boot තිව්වම අඩන්නයි, computer ඒක පිච්චුනාම දුක්වෙන්නයි...
    etc .. මේ මුකුත් නැහැනේ ඉපදෙන්නේ නැතුව හිටියම.... එහෙනම් ඒක තමයි මේ දුක් කරදර වලින් මිදෙන්න තියෙන මග...

    අන්න ඒක කරන හැටි තමයි බුදුහාමුදුරුවන් අපිට ඉගැන්වුවේ....

    කිසිම දෙයකට ආස වෙන්න එපා කියල තමයි අපිට කියල දෙන්නේ..
    ඒක හරියටම කරන හැටි තමයි බෞද්ධ දර්ශනය පුරාවටම තියෙන්නේ....
    එකේ අවසානපලය තමයි, තමන් ගැන තමන්ට තියෙන ආසාව පවා නැතිවෙලා ආයේ ඉපදෙන්නේ නැති තැනටම පත්වෙන එක...
    එක තමයි බෞද්ද දර්ශනයේ පදනම...

    එහෙනම් අද ඉඳන් මතක තියාගන්න, බෞද්ද දර්ශනයේ පදනම (meaning ඒක) තමයි, නැවත ඉපදෙන්නේ නැතිවෙන තැනට කටයුතු කිරීම.....


    ඒවගේම,
    මේකට අපි 'බුද්ධාගම' කියන්නේ නැහැ...
    'බුදුදහම' කියනවට උනත් මම කැමති නැහැ..
    අපි කියන්නේ 'බෞද්ද දර්ශනය' කියලයි..

    (මේක 'religion' එකක් නෙවෙයි, මේක 'philosophy' එකක් නිසා... )

    වෙනස මොකක්ද?
    වෙනස තමයි, ඕගොල්ලානේ ආගම් වල 'අදහනවා', 'යදිනවා', 'ඉල්ලනවා', එතකොට ඒවා 'ලැබෙනවා' කියල ඕගොල්ලෝ විස්වාස කරනවා....
    නමුත් බෞද්ද දර්ශනයේදී එහෙමෙ ඒවා නෑ, අපි බුදුන්ගෙන් මුකුත් යදින්නේ නැහැ, ඉල්ලන්නේ නැහැ,
    බුදුන් දේශනා කලේ,
    "මෙන්න ඇත්ත"
    "මෙන්න යන පාර"
    "මෙහෙම ජීවත් වුනොත් මෙහෙම වෙයි"
    "අරම හිටියොත් අරම වෙයි"
    "තමන්ගේ නුවනින් කල්පනා කරල බලන්න මම කිව්වේ ඇත්තද කියල"
    "මේවා කවුරු, කාව ඇදහුවත් හැමෝටම සිද්දවෙනවා"

    කියල මිසක්,

    "මගේ ආගමට බැඳෙන්න"
    "මාව අදහන්න, මම කරල දෙන්නම්"
    "මාව අදහනවානම් ඔබ මැරුණට පස්සේ මගේ ලඟට ගන්නවා"

    වගේ දේවල් නෙවෙයි..

    එනිසා බෞද්ද දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි, ඉගැන්වීමක්...

    ආගමකට නම් බැඳෙන්න ඕන (ඕගොල්ලෝ බෞති*ම කරනවා වගේ)
    එත් බෞද්ද දර්ශනය ඉගෙනගන්න ඕන කෙනෙකුට පුළුවන්, මේකට 'බැඳෙනවා' කියල එකක් නැහැ..
    එනිසා තව දුරටත් තේරෙනවා නේ, බෞද්ද දර්ශනය කියන එක ආගමක් නෙවෙයි...

    බෞද්ද දර්ශනය ගැන කතා කරනකොට මේවා ඔලුවේ තියන් කතා කරන්න...
    බෞද්ද දර්ශනය තුල තියෙන්නේ ඕගොල්ලන්ට උගන්වන දේවල් වලට වඩා ගොඩක් වෙනස් දේවල්...

    එනිසා ඔය අහන්න ඉන්න ප්‍රශ්නවලට කට්ටිය උත්තර දෙනකොට මං මේ කියපු පදනමේ ඉඳන් තමයි බෞද්ද අය උත්තර දෙන්නේ....
    එනිසා ඒ අයගේ උත්තර ගලපන්න ඕනේ මං කියපු දේවල් එක්ක මිසක් ඔය ආගම්වල තියෙන ඒවත් එක්ක නෙවෙයි...
    එතකොට උත්තර තේරුම් ගන්න පහසුවෙයි....

    බුදුසරණයි...

    මුලින්ම කියන්න ඕන පහලින් තියෙන සියළුම දේවල් මගේ පෞද්ගලික මතයන් හා හැගීම් කියලා...
    නැත්තන් මේවා අල්ලගෙන ආගම් වලට මඩ ගහන්න බලාගෙන ඉන්න එවුන් ගොඩක් දැන් එළකිරියේ ඉන්නවා....


    මචං ගොඩක් පැහැදිලිව ගොඩක් හොදට ගොඩක් සංවරව උඹ පැහැදිලි කරලා තියෙනවා මචෝ...
    මුලින්ම මම ඒකට ගොඩාක් ගෞරව කරනවා... මම එහෙම කිව්වේ සමහර අය ලේබල් එක විතරක් ගහගෙන මේ උත්තරීතර දර්ශණය කෙලසනවා...
    මම කතෝලික මචං...
    මගේ හැගීම අනුව, ආගමක් කියන්නේ යහපත කරන්න මනුස්සයෙක්ගෙ මනස ට්‍රේන් කරන දෙයක් මචං...
    ඒක නිසා හැම ආගමකම තියෙන දේවල් වචනාර්ථයෙන්ම ගන්න එපා...

    උඹ මුලින් කියලා තියෙන දෙයක් තමයි ‘දෙවියන් වහන්සේගේ කැමැත්ත‘...
    මේ දේම තමා උඹලා මචං කර්මය කියලා කියන්නේ...
    මනුස්සයාගේ තේරුම් ගැනීම සහ එක එක බුද්ධි මට්ටම් වලට ගැලපෙන්න තමා ‘දෙවියන් වහන්සේ‘ ඇතුලත් වෙලා තියෙන්නේ... (මේ මම පෞද්ගලිකව හිතලා තේරුම් ගත්ත දේවල්...)
    උඹලාට අනුව කර්මය අනුව කෙනෙක් කරන පිං පව් අනුව හොද සහ නරක විපාක ලැබෙනවා...
    අපේ ධර්මයෙ ඒක කියන්නේ මචං කෙනෙක් කරන හොද නරක අනුව දෙවියන් වහන්සේ වරප්‍රසාද හා දඩුවම් දෙනවා කියලා...

    ඒ වගේම තමයි මචං භවය ගැන උඹ කියලා තියෙන දේ...
    මැරී මැරී නැවත ඉපදීම අපෙත් වෙනවා මචං... නමුත් අපේ අය ඒක පටලවාගෙන තියෙනවා...
    අපේ ආගමේ කියනවා මචං මැරෙන කෙනෙක් ශුද්ධගිණි ස්ථානයට යනවා කියලා.. ඒ කියන්නේ උඹලා කියන නැවත ඉපදීමම තමා.... අපි කියන්නේ අපි යහපත් වෙනකන් අපේ ආත්මය ශුද්ධගිණි ස්ථානයේ දැවෙමින් තියෙනවා කියලා... මේ ලෝකෙම තමා ඒ... අපි නැවත ඉපදිලා අපි යහපත් වෙනකල් (යහපත් කිව්වේ උඹලා කියන විදියට සියලු කෙලෙස් වලින් මිදිලා කියන එක..)දුක් විදිමින් ඉන්න වෙනවා කියන එක...

    ඊලග කාරනය මචං තුරුල ගැන උඹ කියලා තියෙන දේ....
    මනුශ්‍ය මට්ටමින් හිතුවොත් මචං අපි ආදරය කරන කෙනෙක්ගෙ තුරුලට වෙලා ඉන්නවා කියන්නේ පුදුම සැනසීමක්...
    දෙවියන් වහන්සේගේ තුරුල්ල කියන්නෙ මචං ඒකත් මම අර කිව්වා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්න/තේරෙන්න මචං...
    අපේ දෙවියන් වහන්සේගේ තුරුල්ල කියන්නේ උඹලා කියන නිර්වානයයි...
    පැහැදිලි කිරීමේ හා තේරුම් ගැනීමේ වෙනස විතරයි තියෙන්නේ...
    :)
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,621
    906
    113
    http://aboutrenewableenergy.com
    First of all no disrespect to anyone just few questions here and there :) Lets start with the first one.

    1. Do buddhist believe having a soul? If not what do you think make us or even animals alive ? some sort of enegry? Please dont throw links and ebooks at me :lol: just need a simple answer. When someone answers this I'll fire up the next question :)

    machan matath ube prasnayak tiyenawa do u believe u r god is almighty ?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය එම පළාතේම තවත් ක්‍රිස්තියානි පිරිසක් විසින් බොදු බල සේනා සංවිදාන නමට කැළලක් වෙන ලෙස කරවන ලද්දක් බව තහවුරු වී ඇත.